☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි එහෙමයි සහෝ... සහෝ වගේ වෙන අය පිනට දෙන දේත් පන්සලට පැනල කන්නෙ නැහැ සහෝ..
    රිදුනනන් සොරි සහෝ...
    :P:P:baffled::baffled:

    දාර ලිඳක් නේද බ්‍රෝ ලබ්බාට??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලට මොන ගර්ස්කූල්ද සිංහලු.. අල්ලපු වැටේ තිබ්බෙත් බෝයිස්කූල් එකක් නිසා තමයි සහෝත් දැන් කොල්ලො පස්සෙම යන්නෙ.. :baffled:

    පොඩි එකා කීවාට උ.වේ.ස. :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ow full kick eke inne wallabies fans la :yes:

    112f8ee90f16b10d0944339c600c5add

    sports country ekak ne ban.. hama sport ekakma karanna minissu innawa.supporters lath innawa.AFL,Cricket,Rugby thama ithin
    newzy gahanawa ban balapan ko
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :oo: ඒ පාර වැහැල ඉවරයි බන් දැන් අව්ව :dull::dull:

    යවන්න බෑ කියපු රාජපක්ෂ උන්නැහෙත් ගිය එක , ඔයා කියන දේ පිළිගන්න බෑ :P

    bro, me lankawa neme politics uth neme :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow full kick eke inne wallabies fans la :yes:

    112f8ee90f16b10d0944339c600c5add

    sports country ekak ne ban.. hama sport ekakma karanna minissu innawa.supporters lath innawa.AFL,Cricket,Rugby thama ithin

    :yes: :yes: :yes:
    ක්‍රීඩකයෝ තමා වැඩි. ඒක නිසා පිටරට වල ඉගෙනගත්තු හාදයොන්ට හිතේ හැටියට එන්න ඉඩ දෙනවා. පට්ට ඇති නේ බං අද ඔහේ? මොනාද ප්ලෑන්ස්??? ඔහේ වෙලාවෙන් කීයටද පටන් ගන්නේ? අපිට නම් 9.15ට :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රගර් කියද්දී මතක් උනේ. ඔක්ක නුගේගොඩ ඉස්කෝලයක් කොලඹ ඉස්කෝලයක් එක්ක මැච් එකකට ආවාලු. ඒ කාලේ මම මතක විදියට අන්ඩර් 17 සෙල්ලම් කරන කාලේ ලූ. ඉතින් නුගේගොඩ ඉස්කෝලෙයි කොලඹ ඉස්කෝලේයි මැච් එක පටන් ගත්තාලු. මැච් එක අන්තිම හරියට එනකොට නුගේගොඩ ඉස්කෝලේ 07 දෙනාලු ග්‍රවුන්ඩ් එකේ ඉතුරු උනේ. අනුත් ඔක්කොම ඉන්ජර්ඩ් ලූ..

    ‍ෆුල් ටීම් එකම බස්සල ප්ලේ කරල ගේමක් දෙන්න තරම් ගේමක් තිබ්බේ නැහැලු...
    හත් දෙනා බැහැල ගේම දෙන්න හදල අනිත් අය රෙස්ට් කරලලු..:rofl:
    මොනව වුනත් වෙන ටීම් එකක් එහෙම අවතක්සේරු කරන්න නරකයි ඇත්තටම..ඒත් ආතල් තමයි..:baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes: :yes: :yes:
    ක්‍රීඩකයෝ තමා වැඩි. ඒක නිසා පිටරට වල ඉගෙනගත්තු හාදයොන්ට හිතේ හැටියට එන්න ඉඩ දෙනවා. පට්ට ඇති නේ බං අද ඔහේ? මොනාද ප්ලෑන්ස්??? ඔහේ වෙලාවෙන් කීයටද පටන් ගන්නේ? අපිට නම් 9.15ට :cool:

    ow ban :yes: mehe welawen 3.30AM patane ganne :dull: okkoma baladi sure na mata but dinnoth echcharai :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ‍ෆුල් ටීම් එකම බස්සල ප්ලේ කරල ගේමක් දෙන්න තරම් ගේමක් තිබ්බේ නැහැලු...
    හත් දෙනා බැහැල ගේම දෙන්න හදල අනිත් අය රෙස්ට් කරලලු..:rofl:
    මොනව වුනත් වෙන ටීම් එකක් එහෙම අවතක්සේරු කරන්න නරකයි ඇත්තටම..ඒත් ආතල් තමයි..:baffled:

    ජෝක් ඔෆ් ද ඩේ..:rofl:
    නෑ මේ. මං කිව්වේ උන් දන්නේ නුගේගොඩට ආවාම පොලු උස්සන් එන්න විතරලු. නුගේගොඩින් පිටට ආවාම අම්බානක ගුටි කනවා ලු..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බ්‍රෝ, lankawen awith mehe PM wenna bane :P anika ehema unath mehe policy wala hatiyata mehe purawasiyo ehema yawanna ba :P

    අහ් බැරිද එහෙනම් උබට දිගටම ඉන්න පුළුවන් :lol::P
     
    Status
    Not open for further replies.