ජෝක් ඔෆ් ද ඩේ..
නෑ මේ. මං කිව්වේ උන් දන්නේ නුගේගොඩට ආවාම පොලු උස්සන් එන්න විතරලු. නුගේගොඩින් පිටට ආවාම අම්බානක ගුටි කනවා ලු..
පව් කියලත් හිතෙනව බන්...රොටරි, සක්ය බහිනව සෙට් එක හරියට දස සිල් අරන් වගේ..
බිම බලාගෙන, ශාන්තව, වෙව්ල වෙව්ල, දුකත් හිතෙනව සහෝ..


සහෝ රිද්දගන්න එපා..සහෝ එහෙ නෙමෙයිනෙ ක්ලාස් ගියේ


mehe welawen 3.30AM patane ganne
okkoma baladi sure na mata but dinnoth echcharai



