☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජෝක් ඔෆ් ද ඩේ..:rofl:
    නෑ මේ. මං කිව්වේ උන් දන්නේ නුගේගොඩට ආවාම පොලු උස්සන් එන්න විතරලු. නුගේගොඩින් පිටට ආවාම අම්බානක ගුටි කනවා ලු..

    පව් කියලත් හිතෙනව බන්...රොටරි, සක්‍ය බහිනව සෙට් එක හරියට දස සිල් අරන් වගේ..
    බිම බලාගෙන, ශාන්තව, වෙව්ල වෙව්ල, දුකත් හිතෙනව සහෝ..:baffled::baffled:
    සහෝ රිද්දගන්න එපා..සහෝ එහෙ නෙමෙයිනෙ ක්ලාස් ගියේ:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහ් සිංහලු කෝමෙයි
    පන්සලේ කඨිනෙට ගිහින් දැනුයි ගෙදර ආවේ

    හැප්පි හැප්පි බර්ත්ඩේ එකක් වේවා මලයෝ...
    මේ අවුරුද්දෙ කරන කරන වැඩ සාර්ථක වෙන්න කියල විෂ් කරනවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ban :yes: mehe welawen 3.30AM patane ganne :dull: okkoma baladi sure na mata but dinnoth echcharai :D

    කොහෙද සෙට් වෙන්නෙ බොලා? මෙහෙත් හැම තැනම මැච් එකට පාර්ටි සෙට් කරලා තියෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහ් සිංහලු කෝමෙයි
    පන්සලේ කඨිනෙට ගිහින් දැනුයි ගෙදර ආවේ

    හැම තැනම කටීන අද. දළදා මාලිගාවෙත් අද. ඊයේ රෑ පිරිත්. ගියේ නෑ මම :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කොහෙද සෙට් වෙන්නෙ බොලා? මෙහෙත් හැම තැනම මැච් එකට පාර්ටි සෙට් කරලා තියෙනවා.

    emehe ehema paarawal gane na ban hama thanama :dull: poster banner gahannath bane parawal wala :dull: city eke thama hama deyakma ithin
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පව් කියලත් හිතෙනව බන්...රොටරි, සක්‍ය බහිනව සෙට් එක හරියට දස සිල් අරන් වගේ..
    බිම බලාගෙන, ශාන්තව, වෙව්ල වෙව්ල, දුකත් හිතෙනව සහෝ..:baffled::baffled:
    සහෝ රිද්දගන්න එපා..සහෝ එහෙ නෙමෙයිනෙ ක්ලාස් ගියේ:cool:

    පිලිගන්නවා සහෝ. නුගේගොඩ තමයි ඉතිං ඔක්කොම. හැබැයි කිරුලපනෙන් අඩියක් එහාට ආපු ගමන් ඉවරයි. රජ ගුටි.. තර්ස්ටන් පතනෙ උං ක්ලාස් හරි එන වා ගට අරගෙන ගුට්ට කන්න බලාගෙන. සහෝලා මලාට එනවද නුගේගොඩින් එහාට.. රිදෙයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිලිගන්නවා සහෝ. නුගේගොඩ තමයි ඉතිං ඔක්කොම. හැබැයි කිරුලපනෙන් අඩියක් එහාට ආපු ගමන් ඉවරයි. රජ ගුටි.. තර්ස්ටන් පතනෙ උං ක්ලාස් හරි එන වා ගට අරගෙන ගුට්ට කන්න බලාගෙන. සහෝලා මලාට එනවද නුගේගොඩින් එහාට.. රිදෙයි..

    සහෝ අපි පතනෙට ඇවිත් නෙලපු කාලෙ සහෝට මතක නැතුව ඇති...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aaa aiyo uba kiuwe private party ganada :sorry::D man kiuwe public ekata set wela pare kohe hari match ekak balanna thanak gana.ehema than wadiya na kiyala :D man nan kohewath set wenne na ban oya paandara :dull: uba mokada karanne?

    ඔය එකෙක් මට රිදෙයි කියලා පෝස්ට් දැම්මට මෙහෙ කිසිම තැනක පාරේ මැච් බලන්න සෙට් කරලා නෑ බං. පාර්ටි ප්ලේසස් තමා තියෙන්නේ ගොඩක්. ක්ලබ් වල හොටෙල්ස් වල. මම කොහේවත් යන්නේ නෑ. අපේ මල්ලිකාරයා එක්ක ගෙදර මැච් එක බලනවා. මට මැච් එක බලන්න ඕනේ හරියට.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1512418_10152870607676840_5676282061895990034_n.jpg

    කවුද සෙට් වෙන්නේ??
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය එකෙක් මට රිදෙයි කියලා පෝස්ට් දැම්මට මෙහෙ කිසිම තැනක පාරේ මැච් බලන්න සෙට් කරලා නෑ බං. පාර්ටි ප්ලේසස් තමා තියෙන්නේ ගොඩක්. ක්ලබ් වල හොටෙල්ස් වල. මම කොහේවත් යන්නේ නෑ. අපේ මල්ලිකාරයා එක්ක ගෙදර මැච් එක බලනවා. මට මැච් එක බලන්න ඕනේ හරියට.. :yes:

    ela ela
    11.gif
    math gedara idan balanne
     
    Status
    Not open for further replies.