☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආප්ප කියන නම කිව්වම රිදෙන ස්කෝල දන්න අය අත උස්සන්න බලන්න???
    මෙතන ඉන්නවද දන්නෙ නැහැ ඒ ස්කෝලෙ ගිය දැරිවියෝ...

    ඒක නුගේගොඩ ඉකෝලයක් නේද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :dull::dull: පල පල..hfc කියන්නෙ පට්ට ඩීසන්ට් ඩිසිප්ලීන් උපරිමේටම කියෙන ලක්ෂණ දැරිවියො යන එන ස්කෝලයක්... ඕකට කියන්නේ ඉරිසියාව කියල...
    .(ආහ් මම කිව්වේ බම්බලපිටියේ hfc එක ගැන හරියැ.. දෙහිවල අල්ලපු වැටේ තිබ්බ hfc එක ගැන නෙමෙයි හරි)
    :love::love::love:++
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක නුගේගොඩ ඉකෝලයක් නේද?

    නුගේගොඩත් එහෙම පොඩි පොඩි සීන් ගියාට කාඩ් එක රෙජිස්ටර් වුනේ... බොරැල්ලේ...
    එක්කො ඕනි නැහැ... එහෙ ගිය කෙල්ලො ඇතිනෙ....:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නුගේගොඩත් එහෙම පොඩි පොඩි සීන් ගියාට කාඩ් එක රෙජිස්ටර් වුනේ... බොරැල්ලේ...
    එක්කො ඕනි නැහැ... එහෙ ගිය කෙල්ලො ඇතිනෙ....:P:P

    හප්පා එහෙම කේස් එකක්ද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හප්පා එහෙම කේස් එකක්ද
    සමහර දවස් වලට ෆිට් කෙල්ලො ඒ දවස් වල අපිත් එක්ක ඇවිත් හිනා වෙවී සීන් කියනව ස්කෝලෙ වෙච්ච ඒවා... සමහර වෙලාවට කොල්ලො හොදයි කියල හිතෙනවා හැදියාවෙන්..:yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුලන්ගේ ලෙලෙනා මල සේ දඟපා...
    අප පාසල් ගිය කාලයේ...
    යාළුවො අද නැත වෙන අය එහි ඇත....
    කාලය මැවූ වෙනසක අරුමේ....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නුගේගොඩත් එහෙම පොඩි පොඩි සීන් ගියාට කාඩ් එක රෙජිස්ටර් වුනේ... බොරැල්ලේ...
    එක්කො ඕනි නැහැ... එහෙ ගිය කෙල්ලො ඇතිනෙ....:P:P

    Dewi:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමහර දවස් වලට ෆිට් කෙල්ලො ඒ දවස් වල අපිත් එක්ක ඇවිත් හිනා වෙවී සීන් කියනව ස්කෝලෙ වෙච්ච ඒවා... සමහර වෙලාවට කොල්ලො හොදයි කියල හිතෙනවා හැදියාවෙන්..:yes:

    අපොයි ඔව්.කවදාවත් අහලා නෑ පිරිමි ඉස්කෝල වල සමනල් සීන්.
     
    Status
    Not open for further replies.