owwwwwwwwwwwwwwwWife hfc da?na Malli issarata wada Dan anthimai discipline ehema,,,sirawata..![]()


ආප්ප කියන නම කිව්වම රිදෙන ස්කෝල දන්න අය අත උස්සන්න බලන්න???
මෙතන ඉන්නවද දන්නෙ නැහැ ඒ ස්කෝලෙ ගිය දැරිවියෝ...
පල පල..hfc කියන්නෙ පට්ට ඩීසන්ට් ඩිසිප්ලීන් උපරිමේටම කියෙන ලක්ෂණ දැරිවියො යන එන ස්කෝලයක්... ඕකට කියන්නේ ඉරිසියාව කියල...
.(ආහ් මම කිව්වේ බම්බලපිටියේ hfc එක ගැන හරියැ.. දෙහිවල අල්ලපු වැටේ තිබ්බ hfc එක ගැන නෙමෙයි හරි)


++Wife hfc da?na Malli issarata wada Dan anthimai discipline ehema,,,sirawata..![]()
test tube kiwwama unta mala paninawa ban ambanekaමට මතක විදිහට ඒ වගේ...![]()
ඒක නුගේගොඩ ඉකෝලයක් නේද?


kollo oyala ekka katha nethi nisa irisiyawa neda
apo issara ape bus eke yanawa Bamba hfc eke kattiya..kollo ekka epoo epoo kathawa..
![]()
mokakda nangi hfc kiyanne... HNB nam dannawa...


නුගේගොඩත් එහෙම පොඩි පොඩි සීන් ගියාට කාඩ් එක රෙජිස්ටර් වුනේ... බොරැල්ලේ...
එක්කො ඕනි නැහැ... එහෙ ගිය කෙල්ලො ඇතිනෙ....![]()
සමහර දවස් වලට ෆිට් කෙල්ලො ඒ දවස් වල අපිත් එක්ක ඇවිත් හිනා වෙවී සීන් කියනව ස්කෝලෙ වෙච්ච ඒවා... සමහර වෙලාවට කොල්ලො හොදයි කියල හිතෙනවා හැදියාවෙන්..හප්පා එහෙම කේස් එකක්ද

නුගේගොඩත් එහෙම පොඩි පොඩි සීන් ගියාට කාඩ් එක රෙජිස්ටර් වුනේ... බොරැල්ලේ...
එක්කො ඕනි නැහැ... එහෙ ගිය කෙල්ලො ඇතිනෙ....![]()

සමහර දවස් වලට ෆිට් කෙල්ලො ඒ දවස් වල අපිත් එක්ක ඇවිත් හිනා වෙවී සීන් කියනව ස්කෝලෙ වෙච්ච ඒවා... සමහර වෙලාවට කොල්ලො හොදයි කියල හිතෙනවා හැදියාවෙන්..![]()
owwwwwwwwwwwwwww
mehemane kohomath eke poddak thiyenawa danne nedda
okata enne lansi kello wage une godak
kochchara neethi danawada e unata kochchara seen wenawada

habai godak ayage English nan supirimokakda nangi hfc kiyanne... HNB nam dannawa...