☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    eynqk9T.jpg

    අයියෝ බං.... දැන් පැරිස ඒවි මුන දෙක කරගෙන....:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අඩේ... ඔහොම කතාවක් කිව්වා යාළුවෙක් කලින්...
    පිස්සු නම් කෙලින්න එපා.... :no:

    උඹල වගේ උන් ඔක්කොම ගියාම මේ ඉන්න උන් ටත් එපා වෙනවා අයියේ.... තව කෙනෙකුත් ලඟදිම යන කතාවක් කිව්වා.... මොන කට්ටක්ද මේ.....

    ඔක්කොම ගියාම මේකෙ ඉන්න උන් ට මොකද වෙන්නේ

    :baffled: මටත් මේකේ ඉන්න තව වටින සාමාජිකයෙක් ලගදී යයිද කියලා හිතෙනවා. එහෙම කතාවක් කිව්වා. :( තනූජකත් කලින් කිව්වා ඔය කතාව. මුලින්ම පීරම් බලන්න විතරක් ඇවිල්ලා පස්සේ නවතිනවා කියලා :( මම හිතන්නේ ජීවිත කාර්යබහුල වෙනකොට යන්න වෙනව ඇති. ඒත් ඉතිං සතියකට දෙකකට සැරයක් වත් ඇවිත් යනවනම් වටිනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියටම කිව්වා..මාත් යනවා... හෙට උදේ තමයි ආයේ එන්නේ....:)

    ලබුස්, එලිස්, ටොම් අයියා, කිබුලා, කොබා.. කට්ටියටම සුභ රාත්‍රියක්...

    යන්න හදන උන්ට ටටා බායි කියන්න එපා යකුනේ:growl::growl::growl:....නවත්තලා තියාගනිව්....

    තනුජක අයිය නම් වැඩිය ෆිට් වෙලා නෑ....ඒත් සයිට් එකට දෙයක් එකතු කරපු මෙම්බර් කෙනෙක් කියලා දන්නවා.......

    හොඳටම ෆිට් වෙච්ච තව මෙම්බර් කෙනෙකුත් යන කතාවක් අද අහන්න ලැබුනා.......යකෝ හැම එකාම ගියාම හරියනවද:(
     
    :yes::yes:
    මාත් කිව්වේ කාන්සිය නිවා ගන්න වත් චැටක් දාල යන්න එන්න කියලා.... හ්ම්ම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සුභ රාත්‍රියක් මචන්.
     
    ඒ මොකාද ඒ ගමන යන්න හදන්නේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:
    මාත් කිව්වේ කාන්සිය නිවා ගන්න වත් චැටක් දාල යන්න එන්න කියලා.... හ්ම්ම්

    :( මේකේ ඉන්න වැදගත් සාමාජිකයන්ගේ අගය තේරන්නේ උන් ගිය දාට. සමහරු වැඩක් කරන එව්න්ට බණින්න විතරයි දන්නෙ. :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචන්ලා..
    මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
    ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
    කට්ටියටම යනවා කියල යන්න ආවේ..
    ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
    උඹල සේරටම බුදුසරණයි..
    හැමදාම සතුටෙන් ඉදපල්ලා..
    එහෙමනං ඉතිං අපි ගියා...:)

    Ane Ai thanuwo me?mona unath apahu enne na kiyanne ai?:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද නම් උණුසුම් දවසක් බොහොම අමාරුවෙන් මේ පැත්තට ආවා ලිටිල් kroba මලයා මට ටැග් 1 දුන්නා ඔබට පින් :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( මේකේ ඉන්න වැදගත් සාමාජිකයන්ගේ අගය තේරන්නේ උන් ගිය දාට. සමහරු වැඩක් කරන එව්න්ට බණින්න විතරයි දන්නෙ. :dull:

    :yes::yes::sorry::(:(
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මචන්ලා..
    මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
    ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
    කට්ටියටම යනවා කියල යන්න ආවේ..
    ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
    උඹල සේරටම බුදුසරණයි..
    හැමදාම සතුටෙන් ඉදපල්ලා..
    එහෙමනං ඉතිං අපි ගියා...:)

    ඇයි බන් මේ ?? උබ මචන් මේකේ සහෙන්ට වැඩක් කරපු වැදගත් වටිනාකමක් ඇති මෙමෙබෙක් නේ
    අයි මේ වගේ හදිසි සමුගැනීමක් ..!!
    මොන උනත් කමක් නෑ ..!! උබේ ජිවිතේ සියලු පැතුම් බලාපොරොත්තු ඒ ලෙසින්ම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
     
    thanujaka

    Well-known member

  • අඩේ යන එක නම් හිතට අප්සට් මචං. මම මේකේ දැකපු හොද මනුස්සයෙක් තමයි උඹ. :(:(
    ඒත් ඉතිං යන්නම ඕනි නම් නවතින්න කියන්න අපිට අයිතියක් නෑනේ :dull:
    අව්ලක් නැත්තං මට මේල් ඇඩ්‍රස් එකවත් පීඑම් කරන්න.

    එල මචං මම දාන්නං උඹට..
    හැමෝටම කියන්න අමතක වෙයි..
    දන්නා දන්නා එවුං නිකන්වත් ඇහුවොත් කියපන් මම ගියා කියල මචං හොදේ..

    අඩෝ අයි මචන් මොකක්හරි වරදක්වත් උනාද මේකේ උන්ගෙන්...:dull::dull::dull:

    අනේ නෑ බං වරදක් වෙලා නං නෙමෙයි කාගෙන්වත්..
    කාලයක් තිස්සේ යන්න හිටියේ..
    අද ඉතිං යන්නම යනවා..:)

    Thanujaka ayya ay me yanna hadanne:sorry::eek:

    අවුරුදු 7ක් උනානේ නංගා..
    දැන් ඉතිං මදැයි හිටිය නේද..
    කාලේ ආවම යන්න කියල හිතුව ඉතිං..

    මොකද මචන් එකපාරටම දාලා යන්න හදන්නේ

    එකපාරම නෙමෙයි මචං හිමීට හිමීට එන එක නැවැත්තුව..
    දැන් ඉතිං යන්නම යනවා කියල හිතුව බං..

    Aiyooo ai thanuwo yanne :( :baffled:

    දැන් ඉතිං මදැයි හිටියා පැරිසෝ..
    ගියානං හරි නේ..:rolleyes:

    අඩේ... ඔහොම කතාවක් කිව්වා යාළුවෙක් කලින්...
    පිස්සු නම් කෙලින්න එපා.... :no:

    උඹල වගේ උන් ඔක්කොම ගියාම මේ ඉන්න උන් ටත් එපා වෙනවා අයියේ.... තව කෙනෙකුත් ලඟදිම යන කතාවක් කිව්වා.... මොන කට්ටක්ද මේ.....

    ඔක්කොම ගියාම මේකෙ ඉන්න උන් ට මොකද වෙන්නේ

    අපි යනකොට එන්න තව ඕනේ තරං උන් ඉන්නවනේ බං..
    ඒ හින්ද උඹලට අඩුවක් දැනෙන එකක් නෑ..
    හිතුව මචං යන්න කියල..

    නොදන්නා ගොඩක් දේවල් කියල දීපු කෙනෙක් මචන් උඹ...
    සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
    අනාගතේ දියුණුවෙන් දියුණුවට පත් වේවා....
    බුදු සරණයි...

    තැන්ක්ස් මචං..
    බුදු සරණයි උඹටත්..
    සතුටෙන් ඉදපල්ලා..

    චී මචං එහෙමත් කැත වැඩ කරන්න එපා

    දැන් ඔය මදැයි නේ බං..

    ඉන්න තැනක හොදින් අනුන්ටත් උදව් කරගෙන ඉදපන් අය්යේ :dull::dull:

    එල මචං..
    ජයවේව..
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සොහොන;19213223 said:
    අද නම් උණුසුම් දවසක් බොහොම අමාරුවෙන් මේ පැත්තට ආවා ලිටිල් kroba මලයා මට ටැග් 1 දුන්නා ඔබට පින් :yes:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.