☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    kbSqo7y.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මචන්ලා..
    මම එලකිරියෙන් යන්නයි කියල හදන්නේ..
    ආයේ කවදාවත් එළකිරි එන්නේ නෑ..
    කට්ටියටම යනවා කියල යන්න ආවේ..
    ඔන්න එහෙනං හැමෝටම කිව්වා..
    උඹල සේරටම බුදුසරණයි..
    හැමදාම සතුටෙන් ඉදපල්ලා..
    එහෙමනං ඉතිං අපි ගියා...:)

    එලකිරිස් බයි බායි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල මචං මම දාන්නං උඹට..
    හැමෝටම කියන්න අමතක වෙයි..
    දන්නා දන්නා එවුං නිකන්වත් ඇහුවොත් කියපන් මම ගියා කියල මචං හොදේ..

    යන එකෙන් උඹේ ජීවිතයට යහපතක් වෙනවනම් කමක් නෑ
    කරන කියන දේ සාර්ථක වෙන සතුටින් පිරි සාර්ථක ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
    තෙරුවන් සරණයි මචන්.
     

    thanujaka

    Well-known member
  • ඇයි බන් මේ ?? උබ මචන් මේකේ සහෙන්ට වැඩක් කරපු වැදගත් වටිනාකමක් ඇති මෙමෙබෙක් නේ
    අයි මේ වගේ හදිසි සමුගැනීමක් ..!!
    මොන උනත් කමක් නෑ ..!! උබේ ජිවිතේ සියලු පැතුම් බලාපොරොත්තු ඒ ලෙසින්ම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා

    ජයවේවා මචං..
    බුදුසරණයි..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යන්න හිටියේ කලක් ඉදල අශ්මියෝ..
    දැන් ඉතිං ඔය මදැයි හිටිය නේද..
    යන්න කියල බැලුවේ මෙහෙම්මම..

    Ane thanuwo..e unata apahu ennema na kiyanne ai..indala hitalawath enna hithennewath nathi tharamata apiwa epa unada?:(:(aduma gane ape hitha hadenna gihin ennan kiyala yanna..:( sirawatama dukai..:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඔය මදැයි නේ බං..
    උඹ බැන්දයි
    බැඳ අලුත ඔහොම හිතෙනවා තමයි
    එක කොමන්:P

    ඔව් බන් වැඩ වැඩිනේ උඹේ ෆීල්ඩ් එකේ
    මදැයි ඉතින් අපිට නීති උපදෙසක් ගන්න හිටිය එකත් යනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං මම දාන්නං උඹට..
    හැමෝටම කියන්න අමතක වෙයි..
    දන්නා දන්නා එවුං නිකන්වත් ඇහුවොත් කියපන් මම ගියා කියල මචං හොදේ..

    :( හොදයි මචං තෙරුවන් සරණයි! උඹ වගේ හිත හොද එව්න්ට කවදාවත් වරදින්නෙ නෑ මචං. යන යන තැන ජය ලැබෙයි. එහෙම ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    අයිටී සම්බන්ධයෙන් මොනවහරි උදව්වක් ඕනෙ වුනොත් ඕනි වෙලාවක කියන්න මචං.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    අවුරුදු 7ක් උනානේ නංගා..
    දැන් ඉතිං මදැයි හිටිය නේද..
    කාලේ ආවම යන්න කියල හිතුව ඉතිං..

    Tiken tika Ek ena eka adu karala dan yanama yanavalu:baffled:
    Indala hitala hari awith yanna :)
     

    thanujaka

    Well-known member
  • යන එකෙන් උඹේ ජීවිතයට යහපතක් වෙනවනම් කමක් නෑ
    කරන කියන දේ සාර්ථක වෙන සතුටින් පිරි සාර්ථක ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
    තෙරුවන් සරණයි මචන්.

    ජයවේවා මචං බුදුසරණයි..
    හැමදාම සතුටෙන් ඉදපල්ලා..
     
    Status
    Not open for further replies.