☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • Tiken tika Ek ena eka adu karala dan yanama yanavalu:baffled:
    Indala hitala hari awith yanna :)

    අදයි හෙටයි දෙක ලොග් වෙනවා..
    දන්නා කියන සේරටම යනවා කියන්න ඕනේ නිසා..
    ඉන් පස්සේ නං ආයේ එන්නේ නෑ කවදාවත්ම..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( හොදයි මචං තෙරුවන් සරණයි! උඹ වගේ හිත හොද එව්න්ට කවදාවත් වරදින්නෙ නෑ මචං. යන යන තැන ජය ලැබෙයි. එහෙම ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    අයිටී සම්බන්ධයෙන් මොනවහරි උදව්වක් ඕනෙ වුනොත් ඕනි වෙලාවක කියන්න මචං.

    :yes::yes::love:

    Thanuwo apahu mint leaves ehema hoyaganna Bari unoth mata kiyanna..:)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අදයි හෙටයි දෙක ලොග් වෙනවා..
    දන්නා කියන සේරටම යනවා කියන්න ඕනේ නිසා..
    ඉන් පස්සේ නං ආයේ එන්නේ නෑ කවදාවත්ම..
    Ayya dan theeranayak aran iwaryne, api kiwata oka wenas karannath bane:baffled::sorry:
    Api suba pathanava hamadema saarthaka wenna kiyala:)
    Parissamin inna ayye, budusaranai :)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Ayya dan theeranayak aran iwaryne, api kiwata oka wenas karannath bane:baffled::sorry:
    Api suba pathanava hamadema saarthaka wenna kiyala:)
    Parissamin inna ayye, budusaranai :)

    මාත් අදයි හෙටයි බලලා ආයෙ එන්නෙම නැති වෙන්න යනවා
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජයවේවා මචං බුදුසරණයි..
    හැමදාම සතුටෙන් ඉදපල්ලා..

    apita dan neethiye pihitath nah umba giyama. wena a/c ekak hadagena hari waren indala hitala.
     

    thanujaka

    Well-known member
  • Ane thanuwo..e unata apahu ennema na kiyanne ai..indala hitalawath enna hithennewath nathi tharamata apiwa epa unada?:(:(aduma gane ape hitha hadenna gihin ennan kiyala yanna..:( sirawatama dukai..:)

    අපෝ එහෙම එපා වෙලා නෙමේ..
    දැන් ඉතිං ඇති කියල හිතුනා...

    උඹ බැන්දයි
    බැඳ අලුත ඔහොම හිතෙනවා තමයි
    එක කොමන්:P

    ඔව් බන් වැඩ වැඩිනේ උඹේ ෆීල්ඩ් එකේ
    මදැයි ඉතින් අපිට නීති උපදෙසක් ගන්න හිටිය එකත් යනවා

    නෑ බං බැන්දේ නං නෑ..
    අහ්හ් ඒක මොකද්ද බං මම ගියාට තව ලෝයර්ස්ල එයි මෙතනට..
    එකෙ නං අඩුවක් වෙන එකක් නෑ..

    :( හොදයි මචං තෙරුවන් සරණයි! උඹ වගේ හිත හොද එව්න්ට කවදාවත් වරදින්නෙ නෑ මචං. යන යන තැන ජය ලැබෙයි. එහෙම ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    අයිටී සම්බන්ධයෙන් මොනවහරි උදව්වක් ඕනෙ වුනොත් ඕනි වෙලාවක කියන්න මචං.

    එල එල මචං..
    උඹටත් ජයෙන් ජය..

    :yes::yes::love:

    Thanuwo apahu mint leaves ehema hoyaganna Bari unoth mata kiyanna..:)

    :rofl:

    Ayya dan theeranayak aran iwaryne, api kiwata oka wenas karannath bane:baffled::sorry:
    Api suba pathanava hamadema saarthaka wenna kiyala:)
    Parissamin inna ayye, budusaranai :)

    බුදුසරණයි නංගා..;)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ai umbai thanujakayay bandinna wath da yanne :)

    නෑ බං අර කෙල්ල මට කැමති නෑ මයි කියනව මාත් බැලුවෙ අදයි හෙටයිත් බෑ කිව්වොත් ආයෙ එන්නෙම නෑ කියල
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපෝ එහෙම එපා වෙලා නෙමේ..
    දැන් ඉතිං ඇති කියල හිතුනා...



    නෑ බං බැන්දේ නං නෑ..
    අහ්හ් ඒක මොකද්ද බං මම ගියාට තව ලෝයර්ස්ල එයි මෙතනට..
    එකෙ නං අඩුවක් වෙන එකක් නෑ..



    එල එල මචං..
    උඹටත් ජයෙන් ජය..



    :rofl:



    බුදුසරණයි නංගා..;)

    :eek::eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ගියාට මොකෝ බං තව ලොයර්සලා එයි මේකෙට..

    තව ලෝයස්ලා 1000 ක් ආවත් වැඩක් නෑ මචං. තනූජක කියලා ඉන්නේ එක යාලුවයිනේ. වෘතියට වඩා වැදගත් හිත හොදකම. එහෙම මිනිස්සු අද කාලේ අරි දුලබයි මචං.
     

    thanujaka

    Well-known member
  • තව ලෝයස්ලා 1000 ක් ආවත් වැඩක් නෑ මචං. තනූජක කියලා ඉන්නේ එක යාලුවයිනේ. වෘතියට වඩා වැදගත් හිත හොදකම. එහෙම මිනිස්සු අද කාලේ අරි දුලබයි මචං.

    දැන් නං මේකේ බහුතරයක් ඉන්නේ හෙන මානසික ලෙඩ්ඩු ගොඩක් සිරාවටම..:dull:
    මොනවහරි උදව්වක් ඕනේ උනොත් ඕන වෙලාවක මට කියපං..
    ලොවෙත් කරනවා..;)
     
    Status
    Not open for further replies.