☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නං මේකේ බහුතරයක් ඉන්නේ හෙන මානසික ලෙඩ්ඩු ගොඩක් සිරාවටම..:dull:
    මොනවහරි උදව්වක් ඕනේ උනොත් ඕන වෙලාවක මට කියපං..
    ලොවෙත් කරනවා..;)

    මචං යන්න කලින් ජීටී ට පීඑම් එකක් දාලා ගියානම් හොදයි නේද.
    .
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑ බං අර කෙල්ල මට කැමති නෑ මයි කියනව මාත් බැලුවෙ අදයි හෙටයිත් බෑ කිව්වොත් ආයෙ එන්නෙම නෑ කියල

    kello ba kiana ewa nam ganan ganna epa ban. mama ehenam me weddi galguhawaka hangila inna ona mata kello ba kiapu hatiyata :)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දැන් නං මේකේ බහුතරයක් ඉන්නේ හෙන මානසික ලෙඩ්ඩු ගොඩක් සිරාවටම..:dull:
    මොනවහරි උදව්වක් ඕනේ උනොත් ඕන වෙලාවක මට කියපං..
    ලොවෙත් කරනවා..;)

    australiawa paththe awoth kiapan.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    yimg_XpLyyJ-640x480.JPG


    sri-lankin-string-hoppers-2013.jpg


    koththu.jpg
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අසහනෙන් තමා දැන් හුගක් එවුන් ඉන්නේ,දෙයක් දෙන පිරිස් ඉන්නේ බොහොම සුලුතරයයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් නං මේකේ බහුතරයක් ඉන්නේ හෙන මානසික ලෙඩ්ඩු ගොඩක් සිරාවටම..:dull:
    මොනවහරි උදව්වක් ඕනේ උනොත් ඕන වෙලාවක මට කියපං..
    ලොවෙත් කරනවා..;)

    කවුරු ඉස්සරහට ආවත් තනුජක ල ඉන්නේ එක්කෙනයිනේ...
    ඉඩක් ලැබුනොතින් ඇවිත් ඔලුව දාල බලල යන්න....
    මට මතකයි මඤ්ඤං උයන 1,2 ත්‍රෙඩ් වල අපි මහා රෑ වෙනකම් චැට් කළා කිහිප දෙනෙක්ම....ඊට පස්සේ ඔයාගේ නීතිමය උපදෙස් ත්‍රෙඩ් එක... ඒවා අමතක වෙන්නේ නැහැ, හිර ගෙවල් වල විස්තර... ඒ වැදගත්කම මිල කල නොහැකි මචං....
    ජිවිතේ කියන්නේ පුදුම දෙයක්...
    වැඩක් කරන්න පුළුවන් මිනිස්සු යනවා, ලෙඩ්ඩු ඉතිරි වෙනවා...
    ඔයාගේ දියුණුව අනාගතේ ගැන කොහොමත් ඔයා බලන්න ඕන සේරටම කලින්...
    සදා මතකේ රැඳෙන හොඳ යාලුවෙක් ඔයා....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අසහනෙන් තමා දැන් හුගක් එවුන් ඉන්නේ,දෙයක් දෙන පිරිස් ඉන්නේ බොහොම සුලුතරයයි

    දෙයක් ගැන දන්නා මිනිස්සු එවුව කියන්න බයයි... හේතුව තමයි ඒ දේවල් විහිලුවට අරගෙන එයාලගේ රෙප් කපල එලකිරිය එපා කරවනවා... ඒ නිසා දැනුමෙන් පෝෂණය වෙච්ච අය අද නිහඬයි....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බලු වැඩ කරන්න එපා මිනිහෝ .!! අද අපේ ගෙදර පරිප්පුයි අලයි තියෙන්නේ රෑට :angry::angry:

    ඉතින් අපෙත් තියෙන්නේ පරිප්පු පොල් සම්බෝල බත්....
    මේවා දිහා බලාගෙන කාපන්.... මේ මම වගේ...:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද චුට්ටක් කලින් යන්න වෙනවා මට... හෙට යාලුවෙක් එනවා කිවුව නිසා කලින් නිදා ගන්න වෙනවා...
    බුදු සරණයි ඔයාල සේරටම...
    සුභ රාත්‍රියක්....
    ජය වේවා....


    picgifs-good-night-2174524.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මදැයි බං දැන්..

    පොඩි වැඩකට යන්න වුණා , මේ වරෙන් බන් ඉදල හිටලවත් අපි එක්ක චැට් එකක් දාල යන්න :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං බැන්දේ නං නෑ..
    අහ්හ් ඒක මොකද්ද බං මම ගියාට තව ලෝයර්ස්ල එයි මෙතනට..
    එකෙ නං අඩුවක් වෙන එකක් නෑ..
    hemadama hitapu eka nethuwa wedak thiyeda

    ube weda ekka itin den tikak amarui neda
    hm elakiri macho ayinma wela yanna epa
    puluwan freema welawaka adugane
    ado kiyalawath palayan
    machan kammeli apitath nethnam
    ela ela
    anagathayata suba pethum onna apen
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචං..
    අදයි හෙටයි දෙකම එනවා..
    හෙට යනකොට GT ටත් කියලම යනවා..:yes:
    තෙලබනු අංකය පිඑම් කරපං.....
    මගේ අන්තිම කැමති පත්‍රය ලියන්න තියනවා!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තනුජකට-
    ඔන්න ඔහේ ඉදපං බං කුකුලෝහ්....
    මේ හදා ගත්ත ජෙනුයින් අයිඩී දාල කොහේ යන්ටැයි!
     
    Status
    Not open for further replies.