ශමියෝ..ඔයා වගාවක් ගැන ත්රෙඩ් එකක් දාලා තිබ්බා නේද?මේකේ කලිනුත් එහෙම ත්රෙඩ් එකක කෙනෙක් ගර්කින් වවන්න කියලා දාලා තිබ්බා..මාසෙට ලක්ශ 2 1/2ක් ශුද්ධ ලාබේ ගන්න පුලුවන් කියලා තිබා ඒකේ..හැබැයි ග්රීන් හවුස් එකක් ඇතුලේ නවීන ක්රමවලට වවන්න ඕනේ..ඒ වැඩේටත් තමන්ටම කැප වෙන්න වෙනවා හැබැයි..





:
