රොටිය හදා ගන්න දන්නවද?
ඉතුරු ටිකනම් මට යන්තම් මතකයි.
රොටිය ගැහුවා දවසක් පරණ වෙන්න තිබ්බා කැපුවා හැදුව 

රොටිය හදා ගන්න දන්නවද?
ඉතුරු ටිකනම් මට යන්තම් මතකයි.

රොටිය ගැහුවා දවසක් පරණ වෙන්න තිබ්බා කැපුවා හැදුව
ආපු ගමන් කොහේද යන්න හදන්නේ

ඇත්තටම එහෙම හිතුනා මටත් ඊයේ තනූ යනවා කිව්ව එක දැකලා..මමත් වැඩි කාලයක් එන එකක් නෑ..

කෝ කොතනද ඔය පෝස්ට් එක තියෙන්නේ?
Sriboysl අයියගේ ත්රෙඩ් එකක් ඇති..පොඩ්ඩක් බලන්න මල්ලි..

කාල ඉන්නේ... පොඩි බඩගින්නක් නම් එනවා![]()

මේ ත්රෙඩ් එකේ ඉන්නේ ඔක්කොම මහ බඩජාරියෝ ටිකක්..කොච්චර කෑවත් මුන්ට ඇහුවොත් බඩගිනියි..
මම මෙතන ඉන්න වයස වැඩිලුනේ..ඇත්තටම එහෙම හිතුනා මටත් ඊයේ තනූ යනවා කිව්ව එක දැකලා..මමත් වැඩි කාලයක් එන එකක් නෑ..
![]()

...මේ ත්රෙඩ් එකේ ඉන්නේ ඔක්කොම මහ බඩජාරියෝ ටිකක්..කොච්චර කෑවත් මුන්ට ඇහුවොත් බඩගිනියි..
![]()

හෑ.අක්කත් යන්නද හදන්නේ.හොඳා හොඳා.
aiyo okkomala yanawa![]()
හැම කෙනාටම ලෙඩක් වගේ බෝ වෙනවා ඒ පාර...
දැන් ඔයත් එක්ක තුන් දෙනෙක් කිව්වා යන කතාව ඊයේ ඉඳන්

දැන් නම් ඉන්නම බෑ.. තව ටිකකින් ගිහින් ෂෝටීස් පාරක් වත් දාල එන්න ඕනේ![]()

ඔන්න කිව්වා එකක්...දැන් ඉතින් අපිටත් මොනවා හරි කන්න වෙනවා
කාපල්ලා හොද පොශදායි කෑම ලබ්බ වගේ අතට අහුවෙන අහුවෙන එක කන්නේ නැතුව

ඔව් හැබැයි මේ කතාවනන් ඇත්ත..ඕවා කාලයක් යද්දි තමයි තේරෙන්නේ..