☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආපු ගමන් කොහේද යන්න හදන්නේ

මම මෙතන ඉන්න වයස වැඩිලුනේ..:(;)ඇත්තටම එහෙම හිතුනා මටත් ඊයේ තනූ යනවා කිව්ව එක දැකලා..මමත් වැඩි කාලයක් එන එකක් නෑ..:):)
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ කොතනද ඔය පෝස්ට් එක තියෙන්නේ?
    Sriboysl අයියගේ ත්‍රෙඩ් එකක් ඇති..පොඩ්ඩක් බලන්න මල්ලි..

    පෝස්ට් එකක් කොහේ හරි තිබුනා.කෑම ත්‍රෙඩ් එකේද කොහේද.
    රිදිලා ගෙන් ඇහුවනම් හරි.ඌ නයිට් කඩේ කොත්තු ගහනවා.;);)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    කාල ඉන්නේ... පොඩි බඩගින්නක් නම් එනවා ;)

    :lol::lol:මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ඔක්කොම මහ බඩජාරියෝ ටිකක්..කොච්චර කෑවත් මුන්ට ඇහුවොත් බඩගිනියි..:P
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම මෙතන ඉන්න වයස වැඩිලුනේ..:(;)ඇත්තටම එහෙම හිතුනා මටත් ඊයේ තනූ යනවා කිව්ව එක දැකලා..මමත් වැඩි කාලයක් එන එකක් නෑ..:):)

    හෑ.අක්කත් යන්නද හදන්නේ.හොඳා හොඳා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම මෙතන ඉන්න වයස වැඩිලුනේ..:(;)ඇත්තටම එහෙම හිතුනා මටත් ඊයේ තනූ යනවා කිව්ව එක දැකලා..මමත් වැඩි කාලයක් එන එකක් නෑ..:):)

    aiyo okkomala yanawa :dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මෙතන ඉන්න වයස වැඩිලුනේ..:(;)ඇත්තටම එහෙම හිතුනා මටත් ඊයේ තනූ යනවා කිව්ව එක දැකලා..මමත් වැඩි කාලයක් එන එකක් නෑ..:):)

    හැම කෙනාටම ලෙඩක් වගේ බෝ වෙනවා ඒ පාර:shocked:...

    දැන් ඔයත් එක්ක තුන් දෙනෙක් කිව්වා යන කතාව ඊයේ ඉඳන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ඔක්කොම මහ බඩජාරියෝ ටිකක්..කොච්චර කෑවත් මුන්ට ඇහුවොත් බඩගිනියි..:P

    දැන් නම් ඉන්නම බෑ.. තව ටිකකින් ගිහින් ෂෝටීස් පාරක් වත් දාල එන්න ඕනේ:cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෑ.අක්කත් යන්නද හදන්නේ.හොඳා හොඳා.

    aiyo okkomala yanawa :dull::dull:

    හැම කෙනාටම ලෙඩක් වගේ බෝ වෙනවා ඒ පාර:shocked:...

    දැන් ඔයත් එක්ක තුන් දෙනෙක් කිව්වා යන කතාව ඊයේ ඉඳන්

    නෑ නෑ..දැන්ම නෙමෙයි..බලමුකෝ..:):)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කාපල්ලා හොද පොශදායි කෑම ලබ්බ වගේ අතට අහුවෙන අහුවෙන එක කන්නේ නැතුව:frown::frown::frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    දැන් නම් ඉන්නම බෑ.. තව ටිකකින් ගිහින් ෂෝටීස් පාරක් වත් දාල එන්න ඕනේ:cool:

    :lol::lol:ඔන්න කිව්වා එකක්...දැන් ඉතින් අපිටත් මොනවා හරි කන්න වෙනවා:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාපල්ලා හොද පොශදායි කෑම ලබ්බ වගේ අතට අහුවෙන අහුවෙන එක කන්නේ නැතුව:frown::frown::frown:

    :lol::lol:ඔව් හැබැයි මේ කතාවනන් ඇත්ත..ඕවා කාලයක් යද්දි තමයි තේරෙන්නේ..:yes:
     
    Status
    Not open for further replies.