☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    com.gif
     
    blue_in_rio

    Well-known member
  • එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    i5dnah.jpg

    tumblr_lvhuuq55N71qhoyau.jpg

    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එලකිරි එකේ දෙවෙනි පාරට මට කොල්ලෙක් මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    i5dnah.jpg

    :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...

    හරිම සන්තොසයි යාලුවා ඔයා ගැන. එයාව හොඳින් බලාගන්න. කිසි දුකක් දෙන්න එපා..

    foreveralone.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    පුදුම සැනසීමකින් හිටිය දවස් තුනක්. මූ නැතුව... :dull:

    එහෙමවුනේ ඒ දවස් තුනේ සහෝ එලකිරි ආපු නැති නිසානෙ. ඉතින් සහෝ සදාකාලික සැනසීමෙන් සැතපෙන්නකෝ මේ පැත්තට නෑවිත්ම..එතකොට මට ලේසියි... :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙමවුනේ ඒ දවස් තුනේ සහෝ එලකිරි ආපු නැති නිසානෙ. ඉතින් සහෝ සදාකාලික සැනසීමෙන් සැතපෙන්නකෝ මේ පැත්තට නෑවිත්ම..එතකොට මට ලේසියි... :cool:

    :frown:
    එහෙමද ආසා බ්‍රෝ...
    බ්‍රෝට එතකොට අහිංසක පැරිස් බෝලේ දැලේ දාගන්න ලේසියි නේ..
    ඒවා හඳේ බ්‍රෝ...
    මැරුනත් පස්සෙන් එනවා බ්‍රෝ මැස්සෙක් හරි වෙලා..
    නාන් ඊ ෆිල්ම් එක බලලා තියෙනවාද බ්‍රෝ ඔයා??
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown:
    එහෙමද ආසා බ්‍රෝ...
    බ්‍රෝට එතකොට අහිංසක පැරිස් බෝලේ දැලේ දාගන්න ලේසියි නේ..
    ඒවා හඳේ බ්‍රෝ...
    මැරුනත් පස්සෙන් එනවා බ්‍රෝ මැස්සෙක් හරි වෙලා..
    නාන් ඊ ෆිල්ම් එක බලලා තියෙනවාද බ්‍රෝ ඔයා??

    මම ෆිල්ම් බල බලා ඒ විදිහට රගන්න ට්‍රයි කරන්නෙ නැහැ සහෝ.. :baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ මට නොසෑහෙන්න මඩ ගසන්න ඇති මේකේ එක එකා. ඒ පෝස්ට් එකින් එක හොයලා දෙන්න පුළුවන් කාටද?
    මට හීල කන්න පට්ට කම්මැලියි අද..
    hila mokatada kanne:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි එකේ දෙවෙනි පාරට කෙල්ලෙක් මට මෙහෙම දෙයක් කිව්වේ...එයා මට කැමතියි කිව්ව යාලුවනේ... ඉතින් යාලුවනේ මම ඒ සතුට අපේ එලකිරි මඤ්ඤං උයනෙ සෙට් එක එක්ක බෙදා ගන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ... මට ගොඩක් සන්තෝසයි යාලුවනේ...
    sure e kellata kannadi dala nethuwa athi
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ෆිල්ම් බල බලා ඒ විදිහට රගන්න ට්‍රයි කරන්නෙ නැහැ සහෝ.. :baffled::baffled::baffled:

    බය වෙන්න එපා බ්‍රෝ.. මැරුනත් බ්‍රෝගේ පස්සෙන් එනවා බ්‍රෝ මම..:baffled:
    පොඩ්ඩක් බිසී බ්‍රෝ ඊයේ නිවාඩු නිසා. ඉක්මනට වැඩ ටික ඉවර කරලා එන්නම් බ්‍රෝ..
    අපි ගන්න පඩියට වැඩ කරනව බ්‍රෝ...

    දැං සමයං කියවයි. වහල්ලු කියයි. පිං පඩි කථාවක් කියයි..
    එපා බ්‍රෝ.. ප්ලීස්..
     
    :lol:
     
    Status
    Not open for further replies.