☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඉන්නේ අස්මි අක්ක ලු නේද ..!! කුමාරයා fb එකෙන් අරන් ,මට දුන්නේ
    මමත් FB ඉන්නවා ..එත් අස්මි අක්කල request දන්නේ නෑ :(:(:dull:

    :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Man yaddi ennawa :(
    Denda ube iye BRB eka iwara une :dull:

    අනා.. සුදූ.. අපි දෙන්න චැට් කරන ඒවා මෙතන කියන්න එපා. එක එක මලසමයං වලට රිදෙයි. අපි දෙන්නට ඉරිසියා කරයි. ඒ නිසා ඕවා මෙතන කියන්න එපා සුදූ.... :no:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක ප්‍රේම පාරාදීසයක් සහෝ...;)
    නැත්නන් මගුල් සක්වලක්... :baffled:

    කුමාර ඉන්න තැන ඉතින් මගුල් සක්වලක් වෙන එක අහන්න දෙයක්ද ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පැරිස මගේ කිය කියා පොළවේ පස් කන වහංගත වලට මේ කියන්නේ......
    නොවැම්බර් 30 වෙනිදට පස්සේ බලාගනිල්ලා හැබෑ උරුමක්කාරය කවුද කියලා.....
    එතකං පැනි හලපල්ලා!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය පැරිස මගේ කිය කියා පොළවේ පස් කන වහංගත වලට මේ කියන්නේ......
    නොවැම්බර් 30 වෙනිදට පස්සේ බලාගනිල්ලා හැබෑ උරුමක්කාරය කවුද කියලා.....
    එතකං පැනි හලපල්ලා!

    Ayyo ghee thosa :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පැරිස මගේ කිය කියා පොළවේ පස් කන වහංගත වලට මේ කියන්නේ......
    නොවැම්බර් 30 වෙනිදට පස්සේ බලාගනිල්ලා හැබෑ උරුමක්කාරය කවුද කියලා.....
    එතකං පැනි හලපල්ලා!

    මමනන් දැනගෙන සහෝ ආශ්‍රය නිශ්‍රය කරන්නෙ කාව කාවත්.... :baffled::baffled:
    කිඹුල කියන්නෙත් කව්ද කියල මම දැන් දන්නව සහෝ. තනිකරම උදලු සමාගමක්..දැක්කොත් උදැල්ලක්.... :growl::growl:

    කිඹුල කපෝති:baffled::baffled:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සැමදා මගේමයි කීවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි ඉවත බලා
    සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනි වෙලා
    :(:(:(

    :)

    Thatte gala oka k sujeewata kiapan :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කාලා එන්නන් සහෝ..
    කෑම මොනාද කිව්වොත් සමහරුන්ට රිදෙන නිසා නොකිය ඉන්නන්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කාලා එන්නන් සහෝ..
    කෑම මොනාද කිව්වොත් සමහරුන්ට රිදෙන නිසා නොකිය ඉන්නන්...
    මොනව කන්න ද සහෝ උයා...!!
    කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම කාලා එන්නන් සහෝ..
    කෑම මොනාද කිව්වොත් සමහරුන්ට රිදෙන නිසා නොකිය ඉන්නන්...

    Indapiya bus eken bassa gaman apith kanawa bath ekak kotha wage
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය පැරිස මගේ කිය කියා පොළවේ පස් කන වහංගත වලට මේ කියන්නේ......
    නොවැම්බර් 30 වෙනිදට පස්සේ බලාගනිල්ලා හැබෑ උරුමක්කාරය කවුද කියලා.....
    එතකං පැනි හලපල්ලා!

    ඔව් ඔව්. කුමාර බලාගමු 30න් පස්සේ..
     
    Status
    Not open for further replies.