☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එම් සී එකෙන් උඹ ලද දායාද තමයි ඔය.. නෙදකින්... මටනන් අප්පිරියයි.. උඹ ඉතින් ආසයිනෙ:growl:

    MC :eek:

    no-words-thumb.jpg
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඉර නෑ වෙනස් වෙලා
    සද නෑ වෙනස් වෙලා
    ඉර හද දිවුරා පොරොන්දු දුන් ඔබ
    ඇයි අද වෙනස් වෙලා
    ලදුනේ මා නම් තව නෑ වෙනස් වෙලා .
    :(:(:(


    ethatama meh thread eke love gena nethuwa wena katha karanna deyak nedda ban? :baffled::dull: :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    hema magulatama ridda ganne nethuwa innawako wade :dull: podi ekek wage ne :baffled: :P :rofl:

    මෙන්න මගේ හිතේ තියෙන හැගීම් සින්දුවකින් ඔයාට..පොඩ්ඩක් අහල බලන්න...

    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මෙන්න මගේ හිතේ තියෙන හැගීම් සින්දුවකින් ඔයාට..පොඩ්ඩක් අහල බලන්න...

    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    මෙකනම් පට්ටම ට්‍රැක් එකක් ... ඉන්ටර්නැශල් කොලිටි එකේ ල0කාවේ ට්‍රැක් එකක් දැක්කමයි :yes:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මෙන්න මගේ හිතේ තියෙන හැගීම් සින්දුවකින් ඔයාට..පොඩ්ඩක් අහල බලන්න...

    යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
    නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

    patta sinduwa meka... :yes: :love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    koi gedarak genada bola kiyanne? :frown: man inne paris uba inne lankawe.. maha muhudeda gedara thiyenne? :baffled::dull:

    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට තමයි්‍
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොද හිත මමයි
     
    Status
    Not open for further replies.