අනිත් දවසේ දැක්කත් නොදැක්ක වගේ යනවා මම නම්.... මාත් එක්ක කතා කරලා මටම බැනල ගියා...
ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්‍රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්





ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......
කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!![]()
ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......
කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!![]()

ඒ ලිඳ නම් පයිල් ඩ්‍රිලර් එකකින් විද්ද ලිඳක් වගේ.
දැන් ඇවිත් හපන කොස් කොල අත්තේ තිබිච්චි කබර බෙට්ටක් කැවුන වගේ සමයං දොඩවයි එළුවා!!!Buhaha ammo kuma jabuk !![]()

දැන් ඇවිත් හපන කොස් කොල අත්තේ තිබිච්චි කබර බෙට්ටක් කැවුන වගේ සමයං දොඩවයි එළුවා!!!![]()
උඹ දැනටත් වෙලා නේහ්!හා කියන්නේ...
මට උදවු කරාපංකෝ වදේ සරණාගතයෙක් වෙන්න

හා කියන්නේ...
මට උදවු කරාපංකෝ වදේ සරණාගතයෙක් වෙන්න

උඹ දැනටත් වෙලා නේහ්!![]()



Mokakda magen wenna oni?
Deepan ube crédit card ekai, account numbers okoma...![]()


මං හොරෙන් යුරෝපෙට පනිනවා පනිනවා පනිනවාමයි බං අයියේ...![]()
ඒ අහවල් එකකටද?
ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නෑ. දෙකක් තිබුන. දෙකම කෑන්සල් කරා. කිඹුලා කීව නිසා. HSBC කෑන්සල් කරේ ගිය සතියේ..

Waren waren api denna Eiffel eka yata Wade karathayak hari dagamu ban... Ara UK wala sinhala kollek koththu gahannne pare...
