☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Yes mon amour :P :love:
    7b8487213f83713a1bc47c403747b0cd7f73d5fcc463159bf139f1044806a50b.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්‍රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්
    ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......:baffled:

    කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!:dull::dull::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......:baffled:

    කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!:dull::dull::baffled::baffled:

    ඒ ලිඳ නම් පයිල් ඩ්‍රිලර් එකකින් විද්ද ලිඳක් වගේ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......:baffled:

    කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!:dull::dull::baffled::baffled:

    Buhaha ammo kuma jabuk ! :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ලිඳ නම් පයිල් ඩ්‍රිලර් එකකින් විද්ද ලිඳක් වගේ.

    Buhaha ammo kuma jabuk ! :lol:
    දැන් ඇවිත් හපන කොස් කොල අත්තේ තිබිච්චි කබර බෙට්ටක් කැවුන වගේ සමයං දොඩවයි එළුවා!!!:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් ඇවිත් හපන කොස් කොල අත්තේ තිබිච්චි කබර බෙට්ටක් කැවුන වගේ සමයං දොඩවයි එළුවා!!!:baffled:

    ලොකු අකුරෙන් සීයක් ජාති කියයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mokakda magen wenna oni?
    Deepan ube crédit card ekai, account numbers okoma... :)

    ඒ අහවල් එකකටද? :dull::nerd:
    ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් නෑ. දෙකක් තිබුන. දෙකම කෑන්සල් කරා. කිඹුලා කීව නිසා. HSBC කෑන්සල් කරේ ගිය සතියේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Waren waren api denna Eiffel eka yata Wade karathayak hari dagamu ban... Ara UK wala sinhala kollek koththu gahannne pare...

    එනවා එනවා.. ඉස්සෝ වඩේ, කකුලුවෝ වඩේ නාන් රොටි සාරවිට විකුනමු. මං එනවා යකෝ හොරෙන්...:cool: :cool: :cool:
     
    Status
    Not open for further replies.