☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......:baffled:

    කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!:dull::dull::baffled::baffled:

    අන්‍යයන්ට ප්‍රේම කරමින් සහජීවනයෙන් ඉන්න ඕනි අයියා..
    ඩයල් එක අනුව වෙනස් වෙනවා... බලෙන් පෙන්නනවනන් බලනවා. :growl: හැබැයි දුටුවානම් දුටුවා පමණයි. ඒක කරේ තියන් ගෙදර අරන් යන්නෙ නැහැ..
    අහම්බෙන් සිදුවෙච්ච දෙයක්නන් අනුකම්පා කරල දැනුවත් කරනවා..

    BbIazTsCcAAwF4_.jpg:large
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    http://www.elakiri.com/forum/showpost.php?p=19232020&postcount=2258
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Horen nam enna epa puthe... :no: :baffled:
    Owa wikunaida api denna kauda danne na ban :rofl:

    හරි විදියට එන්න බෑ නේ. වීසා දෙන්නේ නෑ නේ. ඒ නිසා හොරෙන් තමා.
    අනිත් එක හොරෙන් එන එකේ මාරම කික් එකක් තියෙන්නේ බං... :cool: :cool: :cool:
    ඔහේ ආවොත් තෝ මාව බාර ගනී. අරෙහේ ගියොත් ජින්ජීයා ඉන්නවා. මං හොරෙන් එනවෝ... අප්‍රීකාවට ගිහිල්ලා හරි එනවා යකෝ බෝට්ටුවේ... :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට පැරිසව පීසා වගේ පේන්නෙ මට විතරක්මද පැරිසො?
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හරි විදියට එන්න බෑ නේ. වීසා දෙන්නේ නෑ නේ. ඒ නිසා හොරෙන් තමා.
    අනිත් එක හොරෙන් එන එකේ මාරම කික් එකක් තියෙන්නේ බං... :cool: :cool: :cool:
    ඔහේ ආවොත් තෝ මාව බාර ගනී. අරෙහේ ගියොත් ජින්ජීයා ඉන්නවා. මං හොරෙන් එනවෝ... අප්‍රීකාවට ගිහිල්ලා හරි එනවා යකෝ බෝට්ටුවේ... :cool:

    Ow ow kick ekak lebei ahu unoth... Kick a*s thama :rofl: :P
    Suddiyek bendaganin ehenam :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි විදියට එන්න බෑ නේ. වීසා දෙන්නේ නෑ නේ. ඒ නිසා හොරෙන් තමා.
    අනිත් එක හොරෙන් එන එකේ මාරම කික් එකක් තියෙන්නේ බං... :cool: :cool: :cool:
    ඔහේ ආවොත් තෝ මාව බාර ගනී. අරෙහේ ගියොත් ජින්ජීයා ඉන්නවා. මං හොරෙන් එනවෝ... අප්‍රීකාවට ගිහිල්ලා හරි එනවා යකෝ බෝට්ටුවේ... :cool:
    අනේ මේ නිකං හොදට තියන පුකේ ඉල්ලං ටිංකිරි ගාගන්නේ නැතුව හිටු!!:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Horen ena eun man nam baraganne na onna :frown: :dull:
    (23k gahanna langai... Honda thread ekak dapan Sudu :) :love:)

    මං දන්නවා සුදූ ඔයා ඔය කිව්වාට මාව බාරගන්නවා කියලා. මේකේ ඔයාට පැණි හලන හද්ද කෙබර නාකි වගේ නෙමෙයි මම. :cool: :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේ නිකං හොදට තියන පුකේ ඉල්ලං ටිංකිරි ගාගන්නේ නැතුව හිටු!!:growl::growl:

    :cool: :cool:
    අර ඉස්සර චාමිකයා කියන්නේ. ගාල්ලේ ඩයල් ඉන්නවා. ටැංකී බෝට්ටුව සල්ලි දීලා ගත්තාම ගිහින් ඕස්ට්‍රේලියාවට දාලා එනවා. ගෙනියන එකාට බෝට්ටුව.. :cool:
    පට්ට ඩයල් ඉන්නේ. උන්ට බැරිද දන්නේ නෑ නවසීලන්තෙට ජපානෙට වගේ අල්ලන්න :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: :cool:
    අර ඉස්සර චාමිකයා කියන්නේ. ගාල්ලේ ඩයල් ඉන්නවා. ටැංකී බෝට්ටුව සල්ලි දීලා ගත්තාම ගිහින් ඕස්ට්‍රේලියාවට දාලා එනවා. ගෙනියන එකාට බෝට්ටුව.. :cool:
    පට්ට ඩයල් ඉන්නේ. උන්ට බැරිද දන්නේ නෑ නවසීලන්තෙට ජපානෙට වගේ අල්ලන්න :D
    අල්ලයි උං උඹේ @!:frown:
     
    Status
    Not open for further replies.