එනවා එනවා.. ඉස්සෝ වඩේ, කකුලුවෝ වඩේ නාන් රොටි සාරවිට විකුනමු. මං එනවා යකෝ හොරෙන්...![]()
![]()
![]()


ඒ කියන්නේ උඹත් බලනව සහ කල්පනාවෙන් වයිෆ් ව දාල හැන්ඩ්ල් කරනව කියල නේහ්.......
කුජීතයි බං...වයිෆ් එක්ක යද්දිත් වෙන ගෑණුන් ගේ අගපසග නරඹන එක!!!!![]()
හැබැයි දුටුවානම් දුටුවා පමණයි. ඒක කරේ තියන් ගෙදර අරන් යන්නෙ නැහැ..
අන්‍යයන්ට ප්‍රේම කරමින් සහජීවනයෙන් ඉන්න ඕනි අයියා..
ඩයල් එක අනුව වෙනස් වෙනවා... බලෙන් පෙන්නනවනන් බලනවා.හැබැයි දුටුවානම් දුටුවා පමණයි. ඒක කරේ තියන් ගෙදර අරන් යන්නෙ නැහැ..
අහම්බෙන් සිදුවෙච්ච දෙයක්නන් අනුකම්පා කරල දැනුවත් කරනවා..
![]()
Horen nam enna epa puthe...![]()
Owa wikunaida api denna kauda danne na ban![]()


Waren waren api denna Eiffel eka yata Wade karathayak hari dagamu ban... Ara UK wala sinhala kellek koththu gahannne pare...
හරි විදියට එන්න බෑ නේ. වීසා දෙන්නේ නෑ නේ. ඒ නිසා හොරෙන් තමා.
අනිත් එක හොරෙන් එන එකේ මාරම කික් එකක් තියෙන්නේ බං...![]()
![]()
ඔහේ ආවොත් තෝ මාව බාර ගනී. අරෙහේ ගියොත් ජින්ජීයා ඉන්නවා. මං හොරෙන් එනවෝ... අප්‍රීකාවට ගිහිල්ලා හරි එනවා යකෝ බෝට්ටුවේ...![]()


Ow ow kick ekak lebei ahu unoth... Kick a*s thama![]()
Suddiyek bendaganin ehenam![]()




එතකොට පැරිසව පීසා වගේ පේන්නෙ මට විතරක්මද පැරිසො?

එහෙම බෑ. හොරෙන්ම එනවා...![]()
![]()
![]()

)අනේ මේ නිකං හොදට තියන පුකේ ඉල්ලං ටිංකිරි ගාගන්නේ නැතුව හිටු!!හරි විදියට එන්න බෑ නේ. වීසා දෙන්නේ නෑ නේ. ඒ නිසා හොරෙන් තමා.
අනිත් එක හොරෙන් එන එකේ මාරම කික් එකක් තියෙන්නේ බං...![]()
![]()
ඔහේ ආවොත් තෝ මාව බාර ගනී. අරෙහේ ගියොත් ජින්ජීයා ඉන්නවා. මං හොරෙන් එනවෝ... අප්‍රීකාවට ගිහිල්ලා හරි එනවා යකෝ බෝට්ටුවේ...![]()


Horen ena eun man nam baraganne na onna![]()
(23k gahanna langai... Honda thread ekak dapan Sudu![]()
)

අනේ මේ නිකං හොදට තියන පුකේ ඉල්ලං ටිංකිරි ගාගන්නේ නැතුව හිටු!!![]()



අල්ලයි උං උඹේ @!![]()
අර ඉස්සර චාමිකයා කියන්නේ. ගාල්ලේ ඩයල් ඉන්නවා. ටැංකී බෝට්ටුව සල්ලි දීලා ගත්තාම ගිහින් ඕස්ට්‍රේලියාවට දාලා එනවා. ගෙනියන එකාට බෝට්ටුව..
පට්ට ඩයල් ඉන්නේ. උන්ට බැරිද දන්නේ නෑ නවසීලන්තෙට ජපානෙට වගේ අල්ලන්න![]()
