එපා පැරිස් ප්ලීස්...
කුමාර ගිය පාරකවත් ඔයා යනවට මං ආසා නෑ. ඒ නිසා එපා .. ප්ලීස්...![]()
ජුදාස්..
එයයි මමයි එකම සැටියෙ වාඩි වෙලා උණුසුම් මැච් එක වෙලාවෙ පොප් කෝන් එකක් කකා.. මැච් එකේ උණුසුම එහෙමම විදගන්න බැලුවෙ.. ඉරිසියා කාරයා...

එපා පැරිස් ප්ලීස්...
කුමාර ගිය පාරකවත් ඔයා යනවට මං ආසා නෑ. ඒ නිසා එපා .. ප්ලීස්...![]()

එපා පැරිස් ප්ලීස්...
කුමාර ගිය පාරකවත් ඔයා යනවට මං ආසා නෑ. ඒ නිසා එපා .. ප්ලීස්...![]()

වරෙන් මචන් වාඩිවෙයන්..
පොප්කෝන් පැකට් ටිකක් තිබ්බ..ඒව ටික අරගෙන වාඩිවෙලා බලමු.. බියර් ටිකට එහෙම අත තියන්න එපා..
na mata beer epa portello hari cream soda ekak denna eh ethi

Shaaa elanena mata beer epa portello hari cream soda ekak denna eh ethi
![]()
![]()

පෝටෙලෝ නැහැ.. නෙක්ටෝ තියෙනවා. ඒවා බීල කට දම්පාට කරගෙන... පොඩි කාලෙ මතක් වුනා![]()
Potello nedda den?

ජුදාස්..
එයයි මමයි එකම සැටියෙ වාඩි වෙලා උණුසුම් මැච් එක වෙලාවෙ පොප් කෝන් එකක් කකා.. මැච් එකේ උණුසුම එහෙමම විදගන්න බැලුවෙ.. ඉරිසියා කාරයා...![]()

Oyath enna match eka balanna![]()

පෝටෙලෝ නැහැ.. නෙක්ටෝ තියෙනවා. ඒවා බීල කට දම්පාට කරගෙන... පොඩි කාලෙ මතක් වුනා![]()

![]()
match eka nemeine balanne...
![]()

නෙක්ටෝ පැංචා මතකද?![]()
හදිස්සියට වාඩි වෙලා තියෙන්නෙ රිමෝට් එක උඩ... චැනල් එක මාරු වෙලා![]()

හදිස්සියට වාඩි වෙලා තියෙන්නෙ රිමෝට් එක උඩ... චැනල් එක මාරු වෙලා![]()

Ah Kamak na. Awama bonna oni![]()