☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ko pop corn.. Okama oyane gilinne :(

    5s4kkZ1.gif
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔය එක එකාට කියනවා එහෙම නෙමෙයි. කන්න බොන්න ඕන දෙයක් තියෙනවා නම් මට කීවාම ඇති. නැහැදිච්ච නාකි ටිකක් ඉන්නවා මේකේ කෙල හලාගෙන.. :dull:
    ඕකුන් මොනා හරි දාල දෙන්ඩ බැරි නෑ කෑම වලට. වශියක් වගේ එකක්..

    Ha :lol: :rofl:
    Man hithan na kuma ehema karai kiyala... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ha :lol: :rofl:
    Man hithan na kuma ehema karai kiyala... :baffled:

    මං ඔය නං ගං එහෙම කියන්න යන්නේ නෑ මෙතන. නැහැදිච්ච නාකී කීවාම උන් නැහැදිච්ච නාකි.. :dull:
    අනිත් එක තමා කොන්ඩේ. මෙහේ ආවාට පස්සේ ඔය නාකි උඹව බලන්න එහෙම එයි. ඒ වගේ වෙලාවට පුළුවන් තරම් කොන්ඩේ මොකකින් හරි වහගෙන හිටපං.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මං ඔය නං ගං එහෙම කියන්න යන්නේ නෑ මෙතන. නැහැදිච්ච නාකී කීවාම උන් නැහැදිච්ච නාකි.. :dull:
    අනිත් එක තමා කොන්ඩේ. මෙහේ ආවාට පස්සේ ඔය නාකි උඹව බලන්න එහෙම එයි. ඒ වගේ වෙලාවට පුළුවන් තරම් කොන්ඩේ මොකකින් හරි වහගෙන හිටපං.

    Eh moko konde ? :eek:
    Ubata kiyanne 27 wenidata mata gonibilliyak wage es witharak penna endan enna kiyalada :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Eh moko konde ? :eek:
    Ubata kiyanne 27 wenidata mata gonibilliyak wage es witharak penna endan enna kiyalada :baffled:

    :no: කොන්ඩේ අර හැට් එකකින් වගේ එකකින් වහගෙන වරෙන්. කොටින්ම ඔය එක එක නාකි හුචක්කු ඒවි තෝව බලන්න කියාගෙන ගෙදර. එහෙම ඇවිත් උන් හදීසියේ කියාවි මුත්‍රා බරයි බාත් රූම් එකට යන්ඩ ඕනේ කියලා. එලියේ ගහ මුලකට අල්ලන කියාපං. කොටින්ම උඹේ ඔලුවේ කෙස් ගහක් වැටුන තැනකටවත් උන්ව යවන්න එපා. උඹේ කෙස් ගහක් අහු උනා කියන්නේ හොඳ ගුරෙකුට කියලා වශියක් කරගන්නවා ඕකුන්. සහතිකයි.. :dull:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no: කොන්ඩේ අර හැට් එකකින් වගේ එකකින් වහගෙන වරෙන්. කොටින්ම ඔය එක එක නාකි හුචක්කු ඒවි තෝව බලන්න කියාගෙන ගෙදර. එහෙම ඇවිත් උන් හදීසියේ කියාවි මුත්‍රා බරයි බාත් රූම් එකට යන්ඩ ඕනේ කියලා. එලියේ ගහ මුලකට අල්ලන කියාපං. කොටින්ම උඹේ ඔලුවේ කෙස් ගහක් වැටුන තැනකටවත් උන්ව යවන්න එපා. උඹේ කෙස් ගහක් අහු උනා කියන්නේ හොඳ ගුරෙකුට කියලා වශියක් කරගන්නවා ඕකුන්. සහතිකයි.. :dull:

    :lol::lol::lol: අණවිණ කොඩිවිණ ගැන පිච්චියක්වත් විශ්වාස නැති එකෙක්, ඒවා කරන එකෙක් ගැන දාලා.. මට හිනා ගියා සහෝ....:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: අණවිණ කොඩිවිණ ගැන පිච්චියක්වත් විශ්වාස නැති එකෙක්, ඒවා කරන එකෙක් ගැන දාලා.. මට හිනා ගියා සහෝ....:baffled::baffled:

    :dull:
    එකායි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    එකායි...

    සහෝ..ඔයාගෙ සැප්තැම්බර් මාසෙ ඉවරවෙනකල් මම බලන් ඉන්නව සහෝ එක්ක පොඩි බිස්නස් එකකට අතගහන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ..ඔයාගෙ සැප්තැම්බර් මාසෙ ඉවරවෙනකල් මම බලන් ඉන්නව සහෝ එක්ක පොඩි බිස්නස් එකකට අතගහන්න..

    අත නෙමෙයි කකුල් දෙකත් ගහමු සහෝ... සල්ලි හොයාගන ඕනේ ටැංකි බොට්ටුවක් ගන්න. මම රට පනිනවා බොට්ටුවෙන්.. :cool:
     
    Status
    Not open for further replies.