☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ බන්. දැන්නන් එලකිරි එකේ උන් එක්ක ෆන් එකක් අරන්, බයිට් එකක් දීලා ආතල් එකක් ගන්නත් බයයි බන්. මටනන් මෙච්චර කාලෙකට මේකෙ හිටිය උන් සහෝදරයො වගේ. දැන් හැබැයි දෙපාරක් හිතන්න වෙනවා.. ෆිට් එකට බයිට් එකට ෆන් එකට දෙයක් කිව්වම අපිට අරින්න එන්නෙ අපි උන්ට අරින්න හැදුව වගේ..

    සැලෙන්න එපා බ්‍රෝ.. සැලෙන්න එපා.. බල්ලා අපිව හැපුවට බ්‍රෝ අපි බල්ලා හපන්නේ නෑ. අපි මොකද්ද බ්‍රෝ කරන්නේ?
    අපි හොයනවා තඩි පොල්ලක්.. පොල්ල හම්බ වෙනකන් බල්ලා අපිව හපාගෙන ඉන්නවා බ්‍රෝ.. අපිට රිදුනට අපි ගනන් ගන්නවාද බ්‍රෝ?
    නෑ.. අපි ගනන් ගන්නේ නෑ බ්‍රෝ. අපි බල්ලට තව හපන්න දෙනවා බ්‍රෝ..
    ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ බ්‍රෝ.. බල්ලට ගහනවා අර අපි හොයා ගත්තු පොල්ලෙන්.
    බල්ලා එලවන්නද අපි ගහන්නෙ බ්‍රෝ? .........නෑ
    බල්ලා බයකරන්නද අපි ගහන්නේ බ්‍රෝ? ......නෑ
    බල්ලාගේ කකුලක් කැඩෙන්න අපි ගහනවාද බ්‍රෝ?.... නෑ
    අපි ගහන්නේ බල්ලා එක පාර මැරෙන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අහප පුරුදු.. කලින් කියලත් පුරුදු මගේම බණක්....:dull:
    හැබැයි කොල්ලයි බල්ලයි කල් තියා අදුරගන්න විදිහක් නැහැනෙ.. අපිත් කොල්ලො කියල බල්ලො එක්ක ආශ්‍රය කරාම ඕක තමයි වෙන්නෙ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහප පුරුදු.. කලින් කියලත් පුරුදු මගේම බණක්....:dull:
    හැබැයි කොල්ලයි බල්ලයි කල් තියා අදුරගන්න විදිහක් නැහැනෙ.. අපිත් කොල්ලො කියල බල්ලො එක්ක ආශ්‍රය කරාම ඕක තමයි වෙන්නෙ.. :dull:

    බ්‍රෝ කීවේ රෝ බණ. මේවා ප්‍රොසෙස්ඩ් බණ. මේ වගේ ලස්සනට දෙසන්න ඕනේ බ්‍රෝ බණ..
    මම දන්නවා බ්‍රෝ ඔයා හෙන ආසයි කියලා බණ තලන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රෝ කීවේ රෝ බණ. මේවා ප්‍රොසෙස්ඩ් බණ. මේ වගේ ලස්සනට දෙසන්න ඕනේ බ්‍රෝ බණ..
    මම දන්නවා බ්‍රෝ ඔයා හෙන ආසයි කියලා බණ තලන්න.

    නෙදකින් වලාහ්:dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔන්න සල්ලි තියෙන කුඩු කාරයෙකුයි දොස්තර මහත්තයෙකුයි.එකම ළඟ ගෙවල් දෙකක් හදනවලු.එක විදියටම. අවස්‍ය බඩු බාහිරාදිය ගන්නෙත් එකම සමාගමකින්ලු.ගෙවල් දෙකේ plan එකත් එකමලු.ඉතින් ඔහොම යද්දි.අර කුඩු කාරයා ඩොකා ව දකින දකින තැන කියනවලු .මගේ ගේ වටිණාකම වැඩියි කියලා.ඩොකාටත් ඉතින් පට්ට අවූල් ලු.මේ කතාව හැමවෙලේම අහල. ඔන්න ගෙවල් දෙක දැන් හදලත් ඉවරලු.ඔන්න දෙන්නම පදින්චිත් උනාලු. එදා හවස ඩොකායි කුඩු කාරය යි ආයෙත් හමු උනාලු.කුඩු කාරය ආයෙත් කිව්වලු මගේ ගේ තමයි වටිණාකම වැඩි කියල. ඩොකා අහනවලු එහෙම කොහොමද වෙන්නෙ අපි දෙන්නම ගේ හදන්න දුන්නෙ එකම company එකකට.ඔයාගෙ එක වටිණාකමින් වැඩි වෙන්නෙ කොහොමද කියලා. අරූ කියනවලු. හරිම ලේසියි නේ.මගේ ගේ තියෙන්නෙ දොස්තර මහත්තයෙක් ගෙදරට එහා පැත්තෙ.ඒත් ඔයාගෙ ගේ තියෙන්නෙ කුඩු කාරයෙක් ගෙ ගේ එහා පැත්තෙ කියලා. නිමි.
    Thread ekak dannada?:D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    Ithin? :eek::baffled:
     
    ත්‍රෙඩ් එකක් දාන්නම දෙයක් නැහැනේද නයෝ..
     
    blue_in_rio

    Well-known member
  • ඔන්න සල්ලි තියෙන කුඩු කාරයෙකුයි දොස්තර මහත්තයෙකුයි.එකම ළඟ ගෙවල් දෙකක් හදනවලු.එක විදියටම. අවස්‍ය බඩු බාහිරාදිය ගන්නෙත් එකම සමාගමකින්ලු.ගෙවල් දෙකේ plan එකත් එකමලු.ඉතින් ඔහොම යද්දි.අර කුඩු කාරයා ඩොකා ව දකින දකින තැන කියනවලු .මගේ ගේ වටිණාකම වැඩියි කියලා.ඩොකාටත් ඉතින් පට්ට අවූල් ලු.මේ කතාව හැමවෙලේම අහල. ඔන්න ගෙවල් දෙක දැන් හදලත් ඉවරලු.ඔන්න දෙන්නම පදින්චිත් උනාලු. එදා හවස ඩොකායි කුඩු කාරය යි ආයෙත් හමු උනාලු.කුඩු කාරය ආයෙත් කිව්වලු මගේ ගේ තමයි වටිණාකම වැඩි කියල. ඩොකා අහනවලු එහෙම කොහොමද වෙන්නෙ අපි දෙන්නම ගේ හදන්න දුන්නෙ එකම company එකකට.ඔයාගෙ එක වටිණාකමින් වැඩි වෙන්නෙ කොහොමද කියලා. අරූ කියනවලු. හරිම ලේසියි නේ.මගේ ගේ තියෙන්නෙ දොස්තර මහත්තයෙක් ගෙදරට එහා පැත්තෙ.ඒත් ඔයාගෙ ගේ තියෙන්නෙ කුඩු කාරයෙක් ගෙ ගේ එහා පැත්තෙ කියලා. නිමි.
    Thread ekak dannada?:D

    සෑහෙන තේරුමක් තියෙන කතාවක් බන්.මිනිස්සු දැනගන්න ඕනා, තමන්ට ගැලපෙන එවුන් එක්ක ආශ්‍රය කරන්න හරි පැටලෙන්න හරි.නැත්නම් ඉතිං තමනුත් අර වගේ පහත් තත්ත්වෙට වැටෙනවා.කුමාර අයියාටත් මේවා හොඳ පාඩම්. :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෑහෙන තේරුමක් තියෙන කතාවක් බන්.මිනිස්සු දැනගන්න ඕනා, තමන්ට ගැලපෙන එවුන් එක්ක ආශ්‍රය කරන්න හරි පැටලෙන්න හරි.නැත්නම් ඉතිං තමනුත් අර වගේ පහත් තත්ත්වෙට වැටෙනවා.කුමාර අයියාටත් මේවා හොඳ පාඩම්. :sorry::sorry:

    :cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සෑහෙන තේරුමක් තියෙන කතාවක් බන්.මිනිස්සු දැනගන්න ඕනා, තමන්ට ගැලපෙන එවුන් එක්ක ආශ්‍රය කරන්න හරි පැටලෙන්න හරි.නැත්නම් ඉතිං තමනුත් අර වගේ පහත් තත්ත්වෙට වැටෙනවා.කුමාර අයියාටත් මේවා හොඳ පාඩම්. :sorry::sorry:
    Anna ubata theila.
    Munta mewage age terenne na.:(
    Thread ekata reply ekak dapanko.eka welenawa ehe :(
     
    Status
    Not open for further replies.