අපෝ බන්. දැන්නන් එලකිරි එකේ උන් එක්ක ෆන් එකක් අරන්, බයිට් එකක් දීලා ආතල් එකක් ගන්නත් බයයි බන්. මටනන් මෙච්චර කාලෙකට මේකෙ හිටිය උන් සහෝදරයො වගේ. දැන් හැබැයි දෙපාරක් හිතන්න වෙනවා.. ෆිට් එකට බයිට් එකට ෆන් එකට දෙයක් කිව්වම අපිට අරින්න එන්නෙ අපි උන්ට අරින්න හැදුව වගේ..
සැලෙන්න එපා බ්රෝ.. සැලෙන්න එපා.. බල්ලා අපිව හැපුවට බ්රෝ අපි බල්ලා හපන්නේ නෑ. අපි මොකද්ද බ්රෝ කරන්නේ?
අපි හොයනවා තඩි පොල්ලක්.. පොල්ල හම්බ වෙනකන් බල්ලා අපිව හපාගෙන ඉන්නවා බ්රෝ.. අපිට රිදුනට අපි ගනන් ගන්නවාද බ්රෝ?
නෑ.. අපි ගනන් ගන්නේ නෑ බ්රෝ. අපි බල්ලට තව හපන්න දෙනවා බ්රෝ..
ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ බ්රෝ.. බල්ලට ගහනවා අර අපි හොයා ගත්තු පොල්ලෙන්.
බල්ලා එලවන්නද අපි ගහන්නෙ බ්රෝ? .........නෑ
බල්ලා බයකරන්නද අපි ගහන්නේ බ්රෝ? ......නෑ
බල්ලාගේ කකුලක් කැඩෙන්න අපි ගහනවාද බ්රෝ?.... නෑ
අපි ගහන්නේ බල්ලා එක පාර මැරෙන්න.







