☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බඩගිනී...

    අද උදේ ගෙදරින් එද්දි ක්‍රීම් බනිස් වගයක් කාලා ආවා. ඒ මගුල නිසා උදේට කෑම ගත්තෙ නැහැ බඩගිනි නැති නිසා.. දවල්ට කෑවෙත් නැහැ බඩගිනි නැති නිසා.
    උදේ බනිස් + තේක සහ සවස තේක විතරයි තාම...:dull:

    කමුද මොනා හරි..??
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කීය වෙනකං ඔෆිස් එකේ ඉන්නවාද උඹ? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදත් දෙන්න යන්නේ ඇට්ටි හැලෙන්න...
    ඊයේත් සුපිරි ට්‍රැෆික් එකක් සෙට් උනා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :sorry:
    එහෙනම් හරියන්නේ නෑ. මම කිරුලපනට ගිහින් ආයේ එනවා ඔතන තියෙන් උතුම් පැතුම් එකට. ඒ ගමන් ඔහේ එන්න බැලුවේ.. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry:
    එහෙනම් හරියන්නේ නෑ. මම කිරුලපනට ගිහින් ආයේ එනවා ඔතන තියෙන් උතුම් පැතුම් එකට. ඒ ගමන් ඔහේ එන්න බැලුවේ.. :(

    කොහෙද බන් ඔය උතුම් පැතුම්?:eek:
     
    blue_in_rio

    Well-known member
  • :sorry:
    එහෙනම් හරියන්නේ නෑ. මම කිරුලපනට ගිහින් ආයේ එනවා ඔතන තියෙන් උතුම් පැතුම් එකට. ඒ ගමන් ඔහේ එන්න බැලුවේ.. :(

    කොහෙද බන් ඔය උතුම් පැතුම්?:eek:

    මුන්ගේ ඔපීස් එක හරියෙද පෙරෝ ? :eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් අදට ඇති. මං යන්නයි තනන්නේ...
    23,000 පෝස්ට් එකත් එක්ක අදට කැපෙන්නම්.
    23,001 වෙනි පොස්ට් එකත් එක්ක හෙට උදේ එන්නම් හීල කාගෙන කාගෙන යන්න.
    බයික් වල යන උන් පරිස්සමෙන් පලයල්ලා. පාරවල් ලෙස්සනවා. වහිනවා.
    ඔක්කොටම එහෙනම් ජය වේවා!
    සුභ රාත්‍රියක්!
    23,000 ගැසුවා..

    celebrating-gifs.gif

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිලෙවල් එකේ තියෙන්නේ. සම්බුද්ධත්ව ජයන්ති මංදිරේ ගාව. අන්න එකට එනවා. :sorry:

    ආහ් අර පින්කි එක නේද? ටෙඩියො ගොඩාාක් ඉන්නෙ..:baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එහෙනම් අදට ඇති. මං යන්නයි තනන්නේ...
    23,000 පෝස්ට් එකත් එක්ක අදට කැපෙන්නම්.
    23,001 වෙනි පොස්ට් එකත් එක්ක හෙට උදේ එන්නම් හීල කාගෙන කාගෙන යන්න.
    බයික් වල යන උන් පරිස්සමෙන් පලයල්ලා. පාරවල් ලෙස්සනවා. වහිනවා.
    ඔක්කොටම එහෙනම් ජය වේවා!
    සුභ රාත්‍රියක්!
    23,000 ගැසුවා..

    celebrating-gifs.gif

    Congratulations ayye :)
    11.gif

    Ayyath parissamin gedara yanna :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිලෙවල් එකේ තියෙන්නේ. මුගේ ගුබ්බෑයමට ලඟයි.
    රිදෙයි..

    සහෝ.. මම ඉන්නෙ හයිලෙවල් එකේ නෙමෙයි සහෝ.. මගේ ගාව කොහොමත් හයි පාට් නැහැ කාටවත්.. උඹේ ඔෆිස් තියෙන පාරෙම තමයි මගේ ගුබ්බෑයමත් තියෙන්නෙ..:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් අදට ඇති. මං යන්නයි තනන්නේ...
    23,000 පෝස්ට් එකත් එක්ක අදට කැපෙන්නම්.
    23,001 වෙනි පොස්ට් එකත් එක්ක හෙට උදේ එන්නම් හීල කාගෙන කාගෙන යන්න.
    බයික් වල යන උන් පරිස්සමෙන් පලයල්ලා. පාරවල් ලෙස්සනවා. වහිනවා.
    ඔක්කොටම එහෙනම් ජය වේවා!
    සුභ රාත්‍රියක්!
    23,000 ගැසුවා..

    celebrating-gifs.gif

    මෙලෝ වැඩකට නැති පෝස්ට් 23000 දාපු පෙරාට මගේ සුබ පැතුම්...
    :baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් අදට ඇති. මං යන්නයි තනන්නේ...
    23,000 පෝස්ට් එකත් එක්ක අදට කැපෙන්නම්.
    23,001 වෙනි පොස්ට් එකත් එක්ක හෙට උදේ එන්නම් හීල කාගෙන කාගෙන යන්න.
    බයික් වල යන උන් පරිස්සමෙන් පලයල්ලා. පාරවල් ලෙස්සනවා. වහිනවා.
    ඔක්කොටම එහෙනම් ජය වේවා!
    සුභ රාත්‍රියක්!
    23,000 ගැසුවා..

    celebrating-gifs.gif

    Congratz..:love:
     
    Status
    Not open for further replies.