බඩගිනී...

අද උදේ ගෙදරින් එද්දි ක්රීම් බනිස් වගයක් කාලා ආවා. ඒ මගුල නිසා උදේට කෑම ගත්තෙ නැහැ බඩගිනි නැති නිසා.. දවල්ට කෑවෙත් නැහැ බඩගිනි නැති නිසා.
උදේ බනිස් + තේක සහ සවස තේක විතරයි තාම...
කමුද මොනා හරි..??

5.20![]()

එහෙනම් හරියන්නේ නෑ. මම කිරුලපනට ගිහින් ආයේ එනවා ඔතන තියෙන් උතුම් පැතුම් එකට. ඒ ගමන් ඔහේ එන්න බැලුවේ..![]()

කොහෙද බන් ඔය උතුම් පැතුම්?![]()

එහෙනම් හරියන්නේ නෑ. මම කිරුලපනට ගිහින් ආයේ එනවා ඔතන තියෙන් උතුම් පැතුම් එකට. ඒ ගමන් ඔහේ එන්න බැලුවේ..![]()
කොහෙද බන් ඔය උතුම් පැතුම්?![]()

හයිලෙවල් එකේ තියෙන්නේ. සම්බුද්ධත්ව ජයන්ති මංදිරේ ගාව. අන්න එකට එනවා.![]()
මුන්ගේ ඔපීස් එක හරියෙද පෙරෝ ?![]()
හයිලෙවල් එකේ තියෙන්නේ. සම්බුද්ධත්ව ජයන්ති මංදිරේ ගාව. අන්න එකට එනවා.![]()

එහෙනම් අදට ඇති. මං යන්නයි තනන්නේ...
23,000 පෝස්ට් එකත් එක්ක අදට කැපෙන්නම්.
23,001 වෙනි පොස්ට් එකත් එක්ක හෙට උදේ එන්නම් හීල කාගෙන කාගෙන යන්න.
බයික් වල යන උන් පරිස්සමෙන් පලයල්ලා. පාරවල් ලෙස්සනවා. වහිනවා.
ඔක්කොටම එහෙනම් ජය වේවා!
සුභ රාත්රියක්!
23,000 ගැසුවා..
![]()

හයිලෙවල් එකේ තියෙන්නේ. මුගේ ගුබ්බෑයමට ලඟයි.
රිදෙයි..

එහෙනම් අදට ඇති. මං යන්නයි තනන්නේ...
23,000 පෝස්ට් එකත් එක්ක අදට කැපෙන්නම්.
23,001 වෙනි පොස්ට් එකත් එක්ක හෙට උදේ එන්නම් හීල කාගෙන කාගෙන යන්න.
බයික් වල යන උන් පරිස්සමෙන් පලයල්ලා. පාරවල් ලෙස්සනවා. වහිනවා.
ඔක්කොටම එහෙනම් ජය වේවා!
සුභ රාත්රියක්!
23,000 ගැසුවා..
![]()

මෙලෝ වැඩකට නැති පෝස්ට් 23000 දාපු පෙරාට මගේ සුබ පැතුම්...![]()