මේක නන් මම ඇෆ්බී එකේ දැක්ක ටිකකට කලින්...
ශෙයාර් කරල තිබුනෙත් මෙතනම ඉන්න එකෙක්..

මේක නන් මම ඇෆ්බී එකේ දැක්ක ටිකකට කලින්...

Ow mata mathakay ayya kalin kiwaඅද ගෙදර යනවා නම් වේල ඉල්ල පට්ටදාරි බලන්න පුළුවන් නේ. මගේ කැමතිම ෆිල්ම් එක...![]()



hehe haakoමේකි කිව්වෙනන් ආදරේට...
අනේ විහිලුවක් අනේ කලේ...![]()


හොඳින් කීවා කුමාර පප්පාට. ඊගාව එක තදින්
:ඩල්:


Ow mata mathakay ayya kalin kiwa
Keeyatada koy channel ekeda yanne ayya?
Man yanakota 8th pahuwey
hehe haako
Ada Ayyata welaa thiyenava vage Ek eke randenna
![]()



දීපවාලී කෑම ජාති..Ow mata mathakay ayya kalin kiwa
Keeyatada koy channel ekeda yanne ayya?
Man yanakota 8th pahuwey
hehe haako
Ada Ayyata welaa thiyenava vage Ek eke randenna
![]()

Thanks ayye9ට. වර්ණම් එකේ..
බලන්න පුළුවන් ඔයාට.
අඩේ නංගී දීපවාලි එනවා නේ. මට කන්න ඕනේ..දීපවාලී කෑම ජාති..
අහ්. දීපවාලි දවසට මාරි යනවා වර්ණම් එකේම..




Bye ayye tcමොන වෙලාද අනේ දැන් බැංකුවට යන්ඩත් තියනව වැඩ වගයකට...එහෙනන් අපි ගියා...සුභ දවසක් වේවා, පසුව හමුවෙමු...![]()

එළුස් නංගී...
තිවාලි...
ලඩ්ඩුවත් ඕන!


එළුස් නංගී...
තිවාලි...
ලඩ්ඩුවත් ඕන!
Kemak kiuwoth ubath kohen hari enawa


Kemak kiuwoth ubath kohen hari enawa
ලොකු උන්දැව නම් කිරි මැටි ටිකක් හරි දීලා ශේප් කරගතෑකි.පෙරා තමයි අවුල.![]()
කන බනේමයි.නරකද කිරි මැටි ටිකක් ගිල්ලා නම්.![]()
එම්බා වෘෂභ පෝතකය.....ලොකු උන්දැව නම් කිරි මැටි ටිකක් හරි දීලා ශේප් කරගතෑකි.පෙරා තමයි අවුල.![]()
Man hadala thiyannamko ayya ganna puluvan vidiyak kiwwanam hariඑළුස් නංගී...
තිවාලි...
ලඩ්ඩුවත් ඕන!

එම්බා වෘෂභ පෝතකය.....
මෙහි ඉන්න උන් සහ එකියන් මෙයට පය තැබු මොහොතේ සිට දොඩන්නේ කෑම ගැනය. තට එය නොපෙනේ. නමුත් කෑමක් ගැන මා කළ පළමු සදහන ම තට හසු වී දැන් එය වර නගමින් පසුවන්නේ තා ව්‍යාජ නාමයකින් මෙහි පැමිණ මා අතින් පුක්ෂනය වූ එකෙකු නිසා ද, නැති නම් තගේ පශ්චාත් භාගික අරමණයාවක් හේතුවෙන් කණ්ඩුතිය පවතින නිසා දැයි නොදනිමි. වන්නා ව, තා සිතන්නේ මෙහි ඉන්නා උන්ට සූපවේදී උපදෙස් දෙන මම තා සේ සයිවර් කඩෙන් කිරි මැටි සා දෝසායි ගිලින බව ද? උයන්නට පිහන්නට බැරි තා වැනි මන්ද බුද්ධික, ඕලාරික, පශ්චාත් කණ්ඩුතිය සහිත වෘක්ෂ නපුසන් ම වැනියෙකුට පද හැදීම ගැන පුදුම නොවෙමි. නමුත් එය තරයේ මැ පිළිකෙවි කරමි!
තට මා කියන දේ නොවැටහෙන බව දනිමි. වන්නා ව, තා හෙල බස නොදත්තාට මාගේ ගැටිය කසන්නේ නැතියැ.

උයන්නට පිහන්නට බැරි තා වැනි මන්ද බුද්ධික, ඕලාරික, පශ්චාත් කණ්ඩුතිය සහිත වෘක්ෂ නපුසන් ම වැනියෙකුට පද හැදීම ගැන පුදුම නොවෙමි.