☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද ගෙදර යනවා නම් වේල ඉල්ල පට්ටදාරි බලන්න පුළුවන් නේ. මගේ කැමතිම ෆිල්ම් එක... :cool::cool::cool:
    Ow mata mathakay ayya kalin kiwa :)
    Keeyatada koy channel ekeda yanne ayya?
    Man yanakota 8th pahuwey:baffled::dull:

    මේකි කිව්වෙනන් ආදරේට... :P
    අනේ විහිලුවක් අනේ කලේ... :dull:
    hehe haako:P
    Ada Ayyata welaa thiyenava vage Ek eke randenna :D

    හොඳින් කීවා කුමාර පප්පාට. ඊගාව එක තදින්
    :ඩල්:
    :dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ow mata mathakay ayya kalin kiwa :)
    Keeyatada koy channel ekeda yanne ayya?
    Man yanakota 8th pahuwey:baffled::dull:

    hehe haako:P
    Ada Ayyata welaa thiyenava vage Ek eke randenna :D

    :dull::dull:

    9ට. වර්ණම් එකේ.. :cool:
    බලන්න පුළුවන් ඔයාට.
    අඩේ නංගී දීපවාලි එනවා නේ. මට කන්න ඕනේ.. :):):) දීපවාලී කෑම ජාති..
    අහ්. දීපවාලි දවසට මාරි යනවා වර්ණම් එකේම..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ow mata mathakay ayya kalin kiwa :)
    Keeyatada koy channel ekeda yanne ayya?
    Man yanakota 8th pahuwey:baffled::dull:

    hehe haako:P
    Ada Ayyata welaa thiyenava vage Ek eke randenna :D

    :dull::dull:

    මොන වෙලාද අනේ දැන් බැංකුවට යන්ඩත් තියනව වැඩ වගයකට...එහෙනන් අපි ගියා...සුභ දවසක් වේවා, පසුව හමුවෙමු... :)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    9ට. වර්ණම් එකේ.. :cool:
    බලන්න පුළුවන් ඔයාට.
    අඩේ නංගී දීපවාලි එනවා නේ. මට කන්න ඕනේ.. :):):) දීපවාලී කෑම ජාති..
    අහ්. දීපවාලි දවසට මාරි යනවා වර්ණම් එකේම..
    Thanks ayye :)
    Akki ithin ayyata hadala deyne :D
    Man yanno Perera ayye wada tikak thiyenava yanna kalin iwara karanna:)
    Tc. Have a good day :D

    මොන වෙලාද අනේ දැන් බැංකුවට යන්ඩත් තියනව වැඩ වගයකට...එහෙනන් අපි ගියා...සුභ දවසක් වේවා, පසුව හමුවෙමු... :)
    Bye ayye tc :)
     
    blue_in_rio

    Well-known member
  • එළුස් නංගී...
    තිවාලි...
    ලඩ්ඩුවත් ඕන!

    Kemak kiuwoth ubath kohen hari enawa

    ලොකු උන්දැව නම් කිරි මැටි ටිකක් හරි දීලා ශේප් කරගතෑකි.පෙරා තමයි අවුල. :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු උන්දැව නම් කිරි මැටි ටිකක් හරි දීලා ශේප් කරගතෑකි.පෙරා තමයි අවුල. :(:(

    මාලඹේන් වගේ ඒ සද්දේ ආවේ. ඔව් ඔව්.. මාලඹේ තමා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන බනේමයි.නරකද කිරි මැටි ටිකක් ගිල්ලා නම්. :baffled::baffled:

    ලොකු උන්දැව නම් කිරි මැටි ටිකක් හරි දීලා ශේප් කරගතෑකි.පෙරා තමයි අවුල. :(:(
    එම්බා වෘෂභ පෝතකය.....
    මෙහි ඉන්න උන් සහ එකියන් මෙයට පය තැබු මොහොතේ සිට දොඩන්නේ කෑම ගැනය. තට එය නොපෙනේ. නමුත් කෑමක් ගැන මා කළ පළමු සදහන ම තට හසු වී දැන් එය වර නගමින් පසුවන්නේ තා ව්‍යාජ නාමයකින් මෙහි පැමිණ මා අතින් පුක්ෂනය වූ එකෙකු නිසා ද, නැති නම් තගේ පශ්චාත් භාගික අරමණයාවක් හේතුවෙන් කණ්ඩුතිය පවතින නිසා දැයි නොදනිමි. වන්නා ව, තා සිතන්නේ මෙහි ඉන්නා උන්ට සූපවේදී උපදෙස් දෙන මම තා සේ සයිවර් කඩෙන් කිරි මැටි සා දෝසායි ගිලින බව ද? උයන්නට පිහන්නට බැරි තා වැනි මන්ද බුද්ධික, ඕලාරික, පශ්චාත් කණ්ඩුතිය සහිත වෘක්ෂ නපුසන් ම වැනියෙකුට පද හැදීම ගැන පුදුම නොවෙමි. නමුත් එය තරයේ මැ පිළිකෙවි කරමි!

    තට මා කියන දේ නොවැටහෙන බව දනිමි. වන්නා ව, තා හෙල බස නොදත්තාට මාගේ ගැටිය කසන්නේ නැතියැ.
     
    :lol: :lol: :lol:

    උයන්නට පිහන්නට බැරි තා වැනි මන්ද බුද්ධික, ඕලාරික, පශ්චාත් කණ්ඩුතිය සහිත වෘක්ෂ නපුසන් ම වැනියෙකුට පද හැදීම ගැන පුදුම නොවෙමි.

    ඌට එපා වෙන්ටෑ.
    RIP BIR
     
    Status
    Not open for further replies.