පිස්සුද මන්ද උට
![]()
පිස්සුද මන්ද උට
![]()


අනේ මන්ද මේ සමහර පෝස්ට් මට තේරෙන්නෙත් නෑ...අමු සිංහලෙන්නෙ කොටල තියෙන්නෙ...
හොඳට හිටි එකා බං. කවුද හිතුවේ ඔහොම දෙයක් කරගනී කියලා. කට කැඩෙනකං කිව්වා කාණු වලට ගහන්න එපා කියලා. ඔය දැං කරගත්තේ...
මට ඉඳලා වැඩක් නෑ බං ඌ නැතුව....
මට බෑ බං... මට බෑ..
හයියූ... මගේ එළුවා.....

ෆේක් එකක් අටවගෙන ඇවිත්, මේකේ කමෙන්ට් බලනවා කියලා ඌ මට කිව්වා.![]()

හොඳට හිටි එකා බං. කවුද හිතුවේ ඔහොම දෙයක් කරගනී කියලා. කට කැඩෙනකං කිව්වා කාණු වලට ගහන්න එපා කියලා. ඔය දැං කරගත්තේ...
මට ඉඳලා වැඩක් නෑ බං ඌ නැතුව....
මට බෑ බං... මට බෑ..
හයියූ... මගේ එළුවා.....
![]()
කාණුවකට බැස්සත් පොඩ්ඩක් නාලා කරලා ආයේ එන්න දැනගන්න එපැයි
මොනා වුනත් උබවත් දාල යන්න හිත හදාගත්ත කිව්වම
bump කරන්න එපා මචං![]()

ඒකට නම් ගොඩාරියක් රිදුනා බ්රෝ..
![]()
![]()
![]()

යාළු කම ගැන කිව්වේ බ්රෝ වැරදි කෝනෙන් බලන්න එපා![]()
නෑ බ්රෝ.. හරි කෝනෙන් බැලුවේ බ්රෝ..
මට වාවන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි බ්රෝ.
සමයං කියව කියව යස අගේට ත්රෙඩ් එකේ උන්නු එකා ඊයේ මං යනකොටත්. අද උදේ එද්දි නෑ...
අනේ... මයේ එළුවා....


නෑ බ්රෝ.. හරි කෝනෙන් බැලුවේ බ්රෝ..
මට වාවන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි බ්රෝ.
සමයං කියව කියව යස අගේට ත්රෙඩ් එකේ උන්නු එකා ඊයේ මං යනකොටත්. අද උදේ එද්දි නෑ...
අනේ... මයේ එළුවා....
![]()

ත්රෙඩ් එකක් දාමුද??![]()

රාජපස්ස උන්නැහේ පැරදිලත් ඔය යස අගේට ඉන්නේ ගානක්වත් නෑ වගේ මේකාට ඒ උදහරනේවත් ගන්න තිබ්බනේ![]()
ඒ හාදයා ඔච්චර කලබල වෙයි කියලා හිතුවේ නෑ බං මං. අහිංසකයා. ගී තෝසයක්, කොස්කොල ටිකක්, පෝස්ටරයක් කාගෙන පාඩුවේ හිටිය එකා බං..



මචං ඩී.. මොකද මේකට කොරන්නේ??