☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry: පිස්සුද මන්ද උට :dull:

    හොඳට හිටි එකා බං. කවුද හිතුවේ ඔහොම දෙයක් කරගනී කියලා. කට කැඩෙනකං කිව්වා කාණු වලට ගහන්න එපා කියලා. ඔය දැං කරගත්තේ...
    මට ඉඳලා වැඩක් නෑ බං ඌ නැතුව....
    මට බෑ බං... මට බෑ..
    හයියූ... මගේ එළුවා.....

    url
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ මන්ද මේ සමහර පෝස්ට් මට තේරෙන්නෙත් නෑ...අමු සිංහලෙන්නෙ කොටල තියෙන්නෙ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්ද මේ සමහර පෝස්ට් මට තේරෙන්නෙත් නෑ...අමු සිංහලෙන්නෙ කොටල තියෙන්නෙ...

    අපේ පැත්තේ කොත්තු බාස් කෙනෙකුත් හිටියා බං සෙඩ්‍රීක් කියලා..උගේ කොත්තු නම් මෙලෝ රහක් නෑ. කැරටුත් නෑ. ලීක්සුත් නෑ, ළූණුත් නෑ, බිත්තරත් නෑ. නිකං රොටිය විතරයි වගේ. බොන වෙලාවට හොඳා. බිත්තර රොටිය නම් සෙඩ්‍රික් ලොක්කා හාල්ෆ් බොයිල් දාලා ගන්නවා සුප්පා!!!!
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොඳට හිටි එකා බං. කවුද හිතුවේ ඔහොම දෙයක් කරගනී කියලා. කට කැඩෙනකං කිව්වා කාණු වලට ගහන්න එපා කියලා. ඔය දැං කරගත්තේ...
    මට ඉඳලා වැඩක් නෑ බං ඌ නැතුව....
    මට බෑ බං... මට බෑ..
    හයියූ... මගේ එළුවා.....

    කාණුවකට බැස්සත් පොඩ්ඩක් නාලා කරලා ආයේ එන්න දැනගන්න එපැයි
    මොනා වුනත් උබවත් දාල යන්න හිත හදාගත්ත කිව්වම :sorry:

    ෆේක් එකක් අටවගෙන ඇවිත්, මේකේ කමෙන්ට් බලනවා කියලා ඌ මට කිව්වා. :sorry::sorry:

    bump කරන්න එපා මචං :sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හොඳට හිටි එකා බං. කවුද හිතුවේ ඔහොම දෙයක් කරගනී කියලා. කට කැඩෙනකං කිව්වා කාණු වලට ගහන්න එපා කියලා. ඔය දැං කරගත්තේ...
    මට ඉඳලා වැඩක් නෑ බං ඌ නැතුව....
    මට බෑ බං... මට බෑ..
    හයියූ... මගේ එළුවා.....

    url

    200_d.webp
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාණුවකට බැස්සත් පොඩ්ඩක් නාලා කරලා ආයේ එන්න දැනගන්න එපැයි
    මොනා වුනත් උබවත් දාල යන්න හිත හදාගත්ත කිව්වම :sorry:

    bump කරන්න එපා මචං :sorry:

    ඒකට නම් ගොඩාරියක් රිදුනා බ්‍රෝ..
    :sorry: :sorry: :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යාළු කම ගැන කිව්වේ බ්‍රෝ වැරදි කෝනෙන් බලන්න එපා :sorry:

    නෑ බ්‍රෝ.. හරි කෝනෙන් බැලුවේ බ්‍රෝ..
    මට වාවන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි බ්‍රෝ.
    සමයං කියව කියව යස අගේට ත්‍රෙඩ් එකේ උන්නු එකා ඊයේ මං යනකොටත්. අද උදේ එද්දි නෑ...
    අනේ... මයේ එළුවා....

    Glee1.gif
     
    blue_in_rio

    Well-known member
  • නෑ බ්‍රෝ.. හරි කෝනෙන් බැලුවේ බ්‍රෝ..
    මට වාවන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි බ්‍රෝ.
    සමයං කියව කියව යස අගේට ත්‍රෙඩ් එකේ උන්නු එකා ඊයේ මං යනකොටත්. අද උදේ එද්දි නෑ...
    අනේ... මයේ එළුවා....

    යකෝ, ඌ මලේ නෑ. :oo::oo:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ බ්‍රෝ.. හරි කෝනෙන් බැලුවේ බ්‍රෝ..
    මට වාවන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි බ්‍රෝ.
    සමයං කියව කියව යස අගේට ත්‍රෙඩ් එකේ උන්නු එකා ඊයේ මං යනකොටත්. අද උදේ එද්දි නෑ...
    අනේ... මයේ එළුවා....

    Glee1.gif

    තේරෙනවා බ්‍රෝ :sorry:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ත්‍රෙඩ් එකක් දාමුද?? :sorry::sorry::(:(

    රාජපස්ස උන්නැහේ පැරදිලත් ඔය යස අගේට ඉන්නේ ගානක්වත් නෑ වගේ මේකාට ඒ උදහරනේවත් ගන්න තිබ්බනේ :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රාජපස්ස උන්නැහේ පැරදිලත් ඔය යස අගේට ඉන්නේ ගානක්වත් නෑ වගේ මේකාට ඒ උදහරනේවත් ගන්න තිබ්බනේ :sorry:

    ඒ හාදයා ඔච්චර කලබල වෙයි කියලා හිතුවේ නෑ බං මං. අහිංසකයා. ගී තෝසයක්, කොස්කොල ටිකක්, පෝස්ටරයක් කාගෙන පාඩුවේ හිටිය එකා බං..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ හාදයා ඔච්චර කලබල වෙයි කියලා හිතුවේ නෑ බං මං. අහිංසකයා. ගී තෝසයක්, කොස්කොල ටිකක්, පෝස්ටරයක් කාගෙන පාඩුවේ හිටිය එකා බං..

    :baffled::sorry::baffled:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ඩී.. මොකද මේකට කොරන්නේ??

    බොන්න ඕන ප්‍රස්නයක් පෙරේරා , මේකේ අනිත් උනුත් කොහේ මක බැවිලද
     
    Status
    Not open for further replies.