කුමාර සහෝගේ වෙන්වීම අපිට දරුණු පාඩුවක් !!
බොන්න ඕන ප්රස්නයක් පෙරේරා , මේකේ අනිත් උනුත් කොහේ මක බැවිලද
ඔක්කොම එවුවෝ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලල ක්අරන්න ඕනේ...

ඔක්කොම එවුවෝ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලල ක්අරන්න ඕනේ...

බොන්න ඕන ප්රස්නයක් පෙරේරා , මේකේ අනිත් උනුත් කොහේ මක බැවිලද
mulin beela imu passe owa katha karaganna bariya. waren 2k 3k nawa gamu
මං යනවා බං. වාවන්නේ නෑ.
ඊයේ මං යද්දි පරිස්සමෙන් පල කියලා කියලා ගියා ඌට..
අද මං කාටද එහෙම කියන්නේ..
මං යනවා..

කඩලා ගනින් බෝතලේ. අමුවෙන් ගහමු කටේ තියන්...

mulin beela imu passe owa katha karaganna bariya. waren 2k 3k nawa gamu

මං යනවා බං. වාවන්නේ නෑ.
ඊයේ මං යද්දි පරිස්සමෙන් පල කියලා කියලා ගියා ඌට..
අද මං කාටද එහෙම කියන්නේ..
මං යනවා..

damu shot ekata dekak![]()
අස්මියාවත් හිටියනම් බයිට් එකකුත් දාගන්න තිබ්බඅස්මියාවත් හිටියනම් බයිට් එකකුත් දාගන්න තිබ්බ

ashmiya ekka bite bera ganna bah, plate ekath ekka gilie. ashmiwa ona nam bite ekata gamu
monawada bonne ban

මොනාද තියෙන්නේ බන් , පලවෙනි දෙක දානකන් විතරනේ බ්රෑන්ඩ් බලන්නේ ඊට පස්සේ ඕන එකෙක්නෙහ්![]()

handallo tikak wage thibba nam ela. sikuradath wechcha eka gasamu sasara keti wenna![]()

මාත් පොඩ්ඩක් කැපුන එහෙනම් බඩු ටික ලැස්ති කරන් ඉඩහන් අහ්![]()