☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාර සහෝගේ වෙන්වීම අපිට දරුණු පාඩුවක් !!

    රාජ පම්බු... බලපං වෙච්චි දේ..

    hqdefault.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොන්න ඕන ප්‍රස්නයක් පෙරේරා , මේකේ අනිත් උනුත් කොහේ මක බැවිලද

    ඔක්කොම එවුවෝ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලල ක්අරන්න ඕනේ...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔක්කොම එවුවෝ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලල ක්අරන්න ඕනේ...

    දානයක් දෙමුද :dull::dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔක්කොම එවුවෝ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. මෙහෙම ඉඳලා හරියන්නේ නෑ. ඉස්සරහට වෙන්න තියෙන දේවල් බලල ක්අරන්න ඕනේ...

    :eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බොන්න ඕන ප්‍රස්නයක් පෙරේරා , මේකේ අනිත් උනුත් කොහේ මක බැවිලද

    mulin beela imu passe owa katha karaganna bariya. waren 2k 3k nawa gamu
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං යනවා බං. වාවන්නේ නෑ.
    ඊයේ මං යද්දි පරිස්සමෙන් පල කියලා කියලා ගියා ඌට..
    අද මං කාටද එහෙම කියන්නේ..
    මං යනවා..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මං යනවා බං. වාවන්නේ නෑ.
    ඊයේ මං යද්දි පරිස්සමෙන් පල කියලා කියලා ගියා ඌට..
    අද මං කාටද එහෙම කියන්නේ..
    මං යනවා..

    umbath parissamen yaman nathnam heta apita okama umbata kianna wenawa :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    mulin beela imu passe owa katha karaganna bariya. waren 2k 3k nawa gamu

    මාත් ආසයි යකෙක් එක්ක ෂොට් එකක් දාන්න :cool:

    මං යනවා බං. වාවන්නේ නෑ.
    ඊයේ මං යද්දි පරිස්සමෙන් පල කියලා කියලා ගියා ඌට..
    අද මං කාටද එහෙම කියන්නේ..
    මං යනවා..

    හවසට කෝල් කලාම කුමාරව මතක් කලා කියහන් සහෝ :sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :D අස්මියාවත් හිටියනම් බයිට් එකකුත් දාගන්න තිබ්බ

    ashmiya ekka bite bera ganna bah, plate ekath ekka gilie. ashmiwa ona nam bite ekata gamu :)

    monawada bonne ban
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ashmiya ekka bite bera ganna bah, plate ekath ekka gilie. ashmiwa ona nam bite ekata gamu :)

    monawada bonne ban

    මොනාද තියෙන්නේ බන් , පලවෙනි දෙක දානකන් විතරනේ බ්‍රෑන්ඩ් බලන්නේ ඊට පස්සේ ඕන එකෙක්නෙහ් :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනාද තියෙන්නේ බන් , පලවෙනි දෙක දානකන් විතරනේ බ්‍රෑන්ඩ් බලන්නේ ඊට පස්සේ ඕන එකෙක්නෙහ් :lol:

    :lol:

    handallo tikak wage thibba nam ela. sikuradath wechcha eka gasamu sasara keti wenna :)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :lol:

    handallo tikak wage thibba nam ela. sikuradath wechcha eka gasamu sasara keti wenna :)

    මාත් පොඩ්ඩක් කැපුන එහෙනම් බඩු ටික ලැස්ති කරන් ඉඩහන් අහ් ;)
     
    Status
    Not open for further replies.