☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;19253592 said:
මේ දෙන්නම් කියනවා ශික් අදත් බලන් හිටියා :dull:

වැඩිය මොනා ගැනවත් බලාපොරොත්තු තියන් ඉන්ඩ එපා එතකොට නහම්බුනත් දුක වැඩිය දැනෙන්නෑ..... :nerd:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සත්යක්ග්‍රහයක් (හරියට ලිය උනාද මන්ද වචනෙ) හරි මොකක් හරි ඒවගේ දෙයක් කරපන් පාර ඉල්ලල.... :yes:

    සත්‍යග්‍රහ...
    චන්දෙ කිට්ටු කරලා ඇවිත් සේරම උන්ගෙන් අත්සන් අරගෙන ගියා පාර හදල දෙනවා කියල.....
    සමහර විට උගේ හෝටල් එක හැදුවට කට්ටිය කැමති උනා කියල ලියුමේ තිබුනද දන්නේ නැහැ... මම නම් අත්සන් කලේ නැහැ....
    කොහොම හරි ඒ ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ... මේ ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ... අයිත් එනකන් බලන් ඉන්නේ මොකෙක් හරි චන්දෙ ඉල්ලන්න...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යූ නෝ මී හූ කියල සහෝදරියක් හිටිය නේද රේඩියෝ කරපු කෝ එයා....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ
    වීරහා කදුළු රැදී පෑනෙන්
    කියවා හැඩුවත් මටනම් කම් නෑ

    අපමණ සිතිවිලි බිහිවී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
    නැත මට වැටහෙන්නේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැහැ මචං... එක පඩියක් නෙවි... පඩි ගොඩක් තියෙනවා.... පාර හදන්න පාස් කරපු සල්ලි වලින් කලින් හිටපු පොර හෝටලයක් ගහල... ඒ නිසා පාරත් නැහැ අපිට..:dull::baffled:

    UmUmhAe.png
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනේ මන්ද සීරියස් වැඩි උනා වගේ ජෝක් එක... :nerd::dull:

    ඔව් නේන්නම් ඕවා ජෝක් කරන දේවල් නෙමෙයිනේ සෙඩ්රික් අංකල්:oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...

    ඔයාට පදින්නනම් හරියන්නේ නෑ.කූඹියගේ පිටේ අලියා නැග්ගා වගේ තියෙයි.
    සැප පහසුව,බැලන්ස් එක අනුවනම් Dio එක හොඳයි.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සත්‍යග්‍රහ...
    චන්දෙ කිට්ටු කරලා ඇවිත් සේරම උන්ගෙන් අත්සන් අරගෙන ගියා පාර හදල දෙනවා කියල.....
    සමහර විට උගේ හෝටල් එක හැදුවට කට්ටිය කැමති උනා කියල ලියුමේ තිබුනද දන්නේ නැහැ... මම නම් අත්සන් කලේ නැහැ....
    කොහොම හරි ඒ ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ... මේ ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ... අයිත් එනකන් බලන් ඉන්නේ මොකෙක් හරි චන්දෙ ඉල්ලන්න...

    ලියුම අත්සන් කරපු අය කියවල නැද්ද මොනාද එකෙ තියෙන්නෙ කියල අත්සන් කරන්ඩ කලින්...ගමේ අය ඔක්කොම එකතු උනොත් බැරිවෙන එකක් නෑ පාර හදව ගන්න.....ටීවි චැනල් එකකට කිව්වනන නිව්ස් එකට දායි එතකොට උන් පට ගාල පාර හදල දෙයි.....පවුල් බර ගානකට සෙතක් සැලසෙනවනන් ඉතින් අරුන්ට ඇහැ කන පියාගෙන ඉන්ඩ බෑනෙ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    යූ නෝ මී හූ කියල සහෝදරියක් හිටිය නේද රේඩියෝ කරපු කෝ එයා....

    :rofl:යූ නෝ මී හූ නෙමෙයි යූ නෝ මී කියල අක්කි කෙනෙක් තමයි හිටියේ ;)
    අක්කිටත් එග්සෑම්ස් කියලයි කිව්වේ :yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අපි ඕවට වයස වැඩියි... :dull:

    ගිහිල්ලා ගහල වරෙන් බන් අරුට කතා කරා ටීම් එකක් දන්නා මුසලය බැ කිව්වනේ මම තනියම Mw ගැහැව්වා :baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කඩෙන් තමයි වෙන කොහෙන්ද ලබ්බෝ :D:D

    කඩෙන් නැතිව ඉතින් පොලේ ගිහින් ගන්න නෙවිනේ බං...:P අපේ ගෙදරට එන්න තියෙන්නේ පඩි එක්ක කන්දක් නැගල... ඒ ඇවිල්ලත් ගෙවල් 4ක් පහු කරන්න ඕන.... තරිඳු එනවා කිවුවට ආවේ නැහැනේ එදා දවල්.. ආව නම් කියාවි....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කඩෙන් නැතිව ඉතින් පොලේ ගිහින් ගන්න නෙවිනේ බං...:P අපේ ගෙදරට එන්න තියෙන්නේ පඩි එක්ක කන්දක් නැගල... ඒ ඇවිල්ලත් ගෙවල් 4ක් පහු කරන්න ඕන.... තරිඳු එනවා කිවුවට ආවේ නැහැනේ එදා දවල්.. ආව නම් කියාවි....

    එහෙනම් ඉතින් ස්කූටියක් හරියන්නේ නෑ.ගනින් Off road බයික් එකක්
     
    Status
    Not open for further replies.