සොහොන;19253592 said:මේ දෙන්නම් කියනවා ශික් අදත් බලන් හිටියා![]()
වැඩිය මොනා ගැනවත් බලාපොරොත්තු තියන් ඉන්ඩ එපා එතකොට නහම්බුනත් දුක වැඩිය දැනෙන්නෑ.....

සොහොන;19253592 said:මේ දෙන්නම් කියනවා ශික් අදත් බලන් හිටියා![]()

සත්යක්ග්රහයක් (හරියට ලිය උනාද මන්ද වචනෙ) හරි මොකක් හරි ඒවගේ දෙයක් කරපන් පාර ඉල්ලල....![]()
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
වීරහා කදුළු රැදී පෑනෙන්
කියවා හැඩුවත් මටනම් කම් නෑ
නැහැ මචං... එක පඩියක් නෙවි... පඩි ගොඩක් තියෙනවා.... පාර හදන්න පාස් කරපු සල්ලි වලින් කලින් හිටපු පොර හෝටලයක් ගහල... ඒ නිසා පාරත් නැහැ අපිට..![]()
අනේ මන්ද සීරියස් වැඩි උනා වගේ ජෝක් එක...![]()

අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...
සත්යග්රහ...
චන්දෙ කිට්ටු කරලා ඇවිත් සේරම උන්ගෙන් අත්සන් අරගෙන ගියා පාර හදල දෙනවා කියල.....
සමහර විට උගේ හෝටල් එක හැදුවට කට්ටිය කැමති උනා කියල ලියුමේ තිබුනද දන්නේ නැහැ... මම නම් අත්සන් කලේ නැහැ....
කොහොම හරි ඒ ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ... මේ ආණ්ඩුවෙන් දුන්නෙත් නැහැ... අයිත් එනකන් බලන් ඉන්නේ මොකෙක් හරි චන්දෙ ඉල්ලන්න...
යූ නෝ මී හූ කියල සහෝදරියක් හිටිය නේද රේඩියෝ කරපු කෝ එයා....
යූ නෝ මී හූ නෙමෙයි යූ නෝ මී කියල අක්කි කෙනෙක් තමයි හිටියේ 

අපි ඕවට වයස වැඩියි...![]()

ඔව් නේන්නම් ඕවා ජෝක් කරන දේවල් නෙමෙයිනේ සෙඩ්රික් අංකල්![]()

කඩෙන් තමයි වෙන කොහෙන්ද ලබ්බෝ![]()
අපේ ගෙදරට එන්න තියෙන්නේ පඩි එක්ක කන්දක් නැගල... ඒ ඇවිල්ලත් ගෙවල් 4ක් පහු කරන්න ඕන.... තරිඳු එනවා කිවුවට ආවේ නැහැනේ එදා දවල්.. ආව නම් කියාවි....කඩෙන් නැතිව ඉතින් පොලේ ගිහින් ගන්න නෙවිනේ බං...අපේ ගෙදරට එන්න තියෙන්නේ පඩි එක්ක කන්දක් නැගල... ඒ ඇවිල්ලත් ගෙවල් 4ක් පහු කරන්න ඕන.... තරිඳු එනවා කිවුවට ආවේ නැහැනේ එදා දවල්.. ආව නම් කියාවි....