☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Man adath kiuwa. Eya enne na lu :(

    සමහර විට ටික කාලයක් යනකොට හිත හැදිලා එයි. :dull:
    ඒත් ඉතිං ඔච්චර කියලත් මිනිහට අපිව එපානං මොනවා කරන්නද:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tom aiya hitha galak karagena:shocked:

    එක සිදුවීමක් නිසා අනිත් යාලුවෝ ඔක්කොම එපා කියලා ගියානම්. මෙච්චර කියලවත් එන්නෙ නැත්තං තව මොනව කරන්නද මල්ලි.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    awareta pol watenna wage awa.:sorry::sorry:
    කුමාර kiyana wachane sahenna eka laga dekka.
    mokakda wune?
    Ekko on ne.:dull::dull:

    Uge godak adahas nam mata satis.:):)


     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    වෙන ත්‍රෙඩ් එකක කෙලගෙන හිතේ අමාරුවට ගියා කියලා තමයි ආරන්චිය.


    Owwa samanya dewal machan.:):)
    hitha hedunama kolla ayi eyi.:):)
    me online wena dewal kisi deyak wediya hithata ganna hoda ne,:):)

    Math giya machjan.
    good night.:)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    Owwa samanya dewal machan.:):)
    hitha hedunama kolla ayi eyi.:):)
    me online wena dewal kisi deyak wediya hithata ganna hoda ne,:):)

    Math giya machjan.
    good night.:)

    ඔය ගැන කුමාර තේරුම් අරගෙන ආයිත් එයි කියලා බලාපොරාත්තු වෙනවා මචං. වලි, හිත් රිදිම් නම් ඉතිං එන්ලයින් ජීවිතේ සාමාන්‍ය දේවල්. මේවගේ ඉන්නකොට ප්‍රසංසා වලට වඩා නින්දා වලට මුහුන දෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම මුහුන දෙන්න තියන අපහසුව මගඅරව ගන්නත් මේවා හොද අවස්ථාවක් කර ගන්න ඕනේ.
     
    Status
    Not open for further replies.