Man adath kiuwa. Eya enne na lu![]()

සමහර විට ටික කාලයක් යනකොට හිත හැදිලා එයි.![]()
ඒත් ඉතිං ඔච්චර කියලත් මිනිහට අපිව එපානං මොනවා කරන්නද![]()

tom aiya hitha galak karagena![]()






awareta pol watenna wage awa.
කුමාර kiyana wachane sahenna eka laga dekka.
mokakda wune?
Ekko on ne.
Uge godak adahas nam mata satis.
කුමාර කිරිය දාලා ගියා බන්.ඌව ගෙන්න ගන්නයි මේ ට්රයි එක


Misunderstanding Da?
![]()
වෙන ත්රෙඩ් එකක කෙලගෙන හිතේ අමාරුවට ගියා කියලා තමයි ආරන්චිය.







Owwa samanya dewal machan.
hitha hedunama kolla ayi eyi.
me online wena dewal kisi deyak wediya hithata ganna hoda ne,
Math giya machjan.
good night.
Owwa samanya dewal machan.
hitha hedunama kolla ayi eyi.
me online wena dewal kisi deyak wediya hithata ganna hoda ne,
Math giya machjan.
good night.