☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙරේත තට්ටුව සහෝ.. :lol:
    523831_357188261016190_1452208275_n.jpg

    අන්න හරි සහෝ මට ඒ නම මතක් වුනේ නෑ. මම අර බන්දුල මහත්තයගේ සිංදුව මතක් කර කර හිටියේ ඒකේ තියන්නේ 'යකුන්ට ගොඩ දිය මස් සහ පෙරේතයට දෙමි අඩුක්කු කියලා.'
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රේප් පවර් එක 13 උනා ..අද ඉදල තොපිලගේ රේප් කපන්නේ 13 ෂොට් වලින් :baffled::baffled:
    ගංජා මලක් ගසමින්

    බුහක් හක් හක්. රෙප් පවර් එක 13 ක් වුනාට කැපෙන්නේ එකේන් බාගයයි සහෝ :rofl: ඒ කියන්නේ උඹට අපේ රෙප් 6 ක් විතර තමයි කපන්න පුලුවන්.:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බුහක් හක් හක්. රෙප් පවර් එක 13 ක් වුනාට කැපෙන්නේ එකේන් බාගයයි සහෝ :rofl: ඒ කියන්නේ උඹට අපේ රෙප් 6 ක් විතර තමයි කපන්න පුලුවන්.:P

    සික්.. දාර ලිඳක් ඔයි ඒක.. තාම වැටෙනවා.. ඔය ඔය.. ඔය ඇහෙන්නේ ලතෝනිය. ජබුක් එක ආවේ නෑ. ඒ කියන්නේ තාම මඟ වැටෙන ගමන් ඉන්නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සික්.. දාර ලිඳක් ඔයි ඒක.. තාම වැටෙනවා.. ඔය ඔය.. ඔය ඇහෙන්නේ ලතෝනිය. ජබුක් එක ආවේ නෑ. ඒ කියන්නේ තාම මඟ වැටෙන ගමන් ඉන්නේ..

    :lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැං ඇයි අපිට ඕක කියන්නේ.
    අපිට නම් ගානක්වත් නෑ. අදාලත්වයකුත් නෑ.. :baffled:

    ඉරිසියාව :frown::frown::frown:

    බුහක් හක් හක්. රෙප් පවර් එක 13 ක් වුනාට කැපෙන්නේ එකේන් බාගයයි සහෝ :rofl: ඒ කියන්නේ උඹට අපේ රෙප් 6 ක් විතර තමයි කපන්න පුලුවන්.:P

    :sorry::sorry::sorry:
    හප්පටසිරි ඔව් නේන්නම් ..:P:P:P:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රේප් පවර් එක 13 උනා ..අද ඉදල තොපිලගේ රේප් කපන්නේ 13 ෂොට් වලින් :baffled::baffled:
    ගංජා මලක් ගසමින්

    බුහක් හක් හක්. රෙප් පවර් එක 13 ක් වුනාට කැපෙන්නේ එකේන් බාගයයි සහෝ :rofl: ඒ කියන්නේ උඹට අපේ රෙප් 6 ක් විතර තමයි කපන්න පුලුවන්.:P

    :lol::rofl: Linda linda :rofl:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    සික්.. දාර ලිඳක් ඔයි ඒක.. තාම වැටෙනවා.. ඔය ඔය.. ඔය ඇහෙන්නේ ලතෝනිය. ජබුක් එක ආවේ නෑ. ඒ කියන්නේ තාම මඟ වැටෙන ගමන් ඉන්නේ..

    :lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සීතලයි ඇඟ හිරි වැටෙන්න - කවුරුහරි ළඟ හිටියනම් බදාගන්නවා හුස්ම හිරවෙන්න :dull::dull::dull::dull::(:dull::dull::dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඉරිසියාව :frown::frown::frown:

    :sorry::sorry::sorry:
    හප්පටසිරි ඔව් නේන්නම් ..:P:P:P:(

    ලිං නම් චතුරංග... චතුරංග නම් ලිං...:lol:
    ලිඳේ වැටීමේ උපන් හපන්කම් ඇති, ලිං සොයා පියනගන චතුරංග....
    රෙප් එපා...:no: අර ලින්ක් එක එවපන්... කෑම වට්ටෝරු 1000ක් තියෙන ලින්ක් එකක් තියෙනවා කිවුවනේ... ඒක දියන්කෝ.... ගමේ ගිහින් ඇවිත් දෙනවා කියලනේ කිවුවේ..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සීතලයි ඇඟ හිරි වැටෙන්න - කවුරුහරි ළඟ හිටියනම් බදාගන්නවා හුස්ම හිරවෙන්න :dull::dull::dull::dull::(:dull::dull::dull::dull:

    හපෝ...:shocked::shocked: ඒ කියන්නේ උඹට ෆිට් එක හැදෙනවද...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඉරිසියාව :frown::frown::frown:

    :sorry::sorry::sorry:
    හප්පටසිරි ඔව් නේන්නම් ..:P:P:P:(

    habai machan +rep denna puluwan sudda wage 13kin. umba owain salenna epa parissamen indapan oya reputh thiyagena, ada friday the 13th ne.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සීතලයි ඇඟ හිරි වැටෙන්න - කවුරුහරි ළඟ හිටියනම් බදාගන්නවා හුස්ම හිරවෙන්න :dull::dull::dull::dull::(:dull::dull::dull::dull:

    mage sarama dennada, kalekin hodala nathi nisa eka kaluwara leeya wage hayyata thiyanawa, bada ganin athi wenakan :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අන්න බලපං මං කොච්චර සේවයක් කරල තියනව ද කියලා මේකට......

    මං මලා ම තොපි හදපියව් මට දේවාලයක්.....

    ශ්‍රී දන්ත කුම්භිර දේව මන්දිරය....

    ගගක් අසබඩ හදපල්ලා. පූජා වට්ටි වලට රෝස් චිකන්/ බැදපු මාළු/ෆ්‍රයිඩ් රයිස් දීපල්ලා ජැක් ඩැනියෙල්ස් සමග........:rofl:

    කුම්භිර කියන්නේ යකෙක්නේ..:shocked:
    ඊට වඩා හොඳ නැත්ද ශ්‍රී දන්ත ක්‍රෝකඩයිල් දේව මන්දිරය කියල දැම්ම නම්...
    අබිං කංසා එහෙමත් තියනවනේ බහිරව තටු වලට...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුම්භිර කියන්නේ යකෙක්නේ..:shocked:
    ඊට වඩා හොඳ නැත්ද ශ්‍රී දන්ත ක්‍රෝකඩයිල් දේව මන්දිරය කියල දැම්ම නම්...
    අබිං කංසා එහෙමත් තියනවනේ බහිරව තටු වලට...
    කොහෙද බොල කුම්භිර, වචනේ කුම්භිල....
    දෙවොල් කුම්භිර කියල යකෙක් ඉන්නව තමා දෙවොල් දෙවියන් ගාව....
    දෙවියන් ගේ අණසක ඇතුව පොර තමා බොටු කරකවන්නේ වැරදි කරපු එවුන් ගේ......
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හපෝ...:shocked::shocked: ඒ කියන්නේ උඹට ෆිට් එක හැදෙනවද...

    Ehema fit ekak ne.:no::no:
    mama me danuth shirt ekak nathuwa inne.:P:P
    mata heethala ne.:):)
    mata duka me heethale wewulana ganu parana gena.:(:(

    mage sarama dennada, kalekin hodala nathi nisa eka kaluwara leeya wage hayyata thiyanawa, bada ganin athi wenakan :)

    Mama saram adinne.:sorry::sorry::):)
    sarama gal wenna tharam ubata reta reta shukra mochanaya wenawada>:eek::eek::eek:

    Uba yaka hinda sarama wagema agath kaluwara leeya wage athi.:shocked::shocked::shocked::):):lol::lol::lol:
     
    Status
    Not open for further replies.