☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරා කියන එකට මුලින් mr කියල තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන එකද බං...

    MR කියන්නේ මහින්ද රාජපක්ෂ විතරද බ්‍රෝ.. මායාරත්න වෙන්න බැරිද බ්‍රෝ???:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ada wada ban... dan wada patan ganna hadanne..







    මේ උඹ අරකට උත්තරයක් දුන්නේ නෑ නේ:growl:....

    කොග්ගල නිළමේ 3 කොටස උඹ ගාව තියනවා කිව්වේ..... සිරාවටමද?

    තියනවානම් ස්කෑන් පාරක් දාල දාපන්කෝ අයියේ:dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    MR කියන්නේ මහින්ද රාජපක්ෂ විතරද බ්‍රෝ.. මායාරත්න වෙන්න බැරිද බ්‍රෝ???:dull:

    බ්‍රෝ ඔයා මායාරත්න ඩ්‍රාමා එක බලලා තියේද බ්‍රෝ ??:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බ්‍රෝ ඔයා මායාරත්න ඩ්‍රාමා එක බලලා තියේද බ්‍රෝ ??:)

    :yes::yes:
    ඔව් බ්‍රෝ.. ඒ කාලේ මම ආසම කථාවක්. ඒ වගේ ඒවා කොහෙද දැං... :dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    tharu eliyak nil denethata watila.....sanda kiranen obe muhuna sedila....adarayen apa piyaman kala sati...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මේ උඹ අරකට උත්තරයක් දුන්නේ නෑ නේ:growl:....

    කොග්ගල නිළමේ 3 කොටස උඹ ගාව තියනවා කිව්වේ..... සිරාවටමද?

    තියනවානම් ස්කෑන් පාරක් දාල දාපන්කෝ අයියේ:dull:

    පරණ පොත් මිටියේ ඇත්තේ මල්ලි.. අපේ මල්ලි ඒ සේරම එකතු කරලා කොහෙද මන්ද දැම්මලු ගේ හැඩි වෙනවා කියල... මේ දවස් වල ඉයර් එන්ඩ් නිසා ගෙදර ගිහිල්ලත් වැඩ.. නිවාඩු පාඩු වෙලාවක මම පොත් මිටි අවුස්සලා හොයල දාන්නම්..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පැරිස් වලට ගහල නේද? අර කෙල්ලෙකුත් හිටිය නෙහ් පැරිස් කියලා? මොකෝ දන්නෙ නෑ වෙලා තියෙන්නෙ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :cool: ඒ කාලේ කතා සෙට් එකම පට්ට බං

    ගමන....
    ඇල්ල ළඟ වලවුව...
    ගිරය...
    ප්‍රමාද වැඩියි...
    සුදු පරවියෝ....
    බෝඩිම...
    කඩුල්ල...
    බැද්දේ ගෙදර...
    සුසීමා...
    යශෝරාවය....
    දඬුබස්නාමානය...
    අකාල සන්ද්‍යා...
    දිමුතු මුතු...
    විදුරු ගෙවල්...
    කොපි කඩේ හොඳ පරණම එවුව ටික...
    ඉස්සර ගියපු මහාභාරත් සෙට් එකත් ආසාවෙන් බැලුව...

     
    Status
    Not open for further replies.