☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කොහොමද බං රෙප් කපනවද නැට්ද්ද කියල හොයන්නේ....:eek:

    viewing thread තියනකොට අනුමාන කරලද?

    රෙප් කර කර ඉන්නේ කියල ඉංග්‍රීසියෙන් වැටිල තියෙනවා බං...

    මුල් පිටුවේ හරි දෙකේ හරි ඉන්නේ මෙම්බර්ස් ලා... අනිත් එවුන් ගෙස්ට්... පිටු බලන අන්තිම තැන 20 තියෙන්නේ... එතන 200 දෙන්න....


     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ නම් ඔටෝ රිෆ්‍රෙශ් උනා බං... දවසක් ස්කර්වියා රෙප් කරනවා ත්‍රෙඩ් එකක... මම ටිකකින් ගිහින් බලද්දී කවුද එකෙක් දාල උගේ රෙප් කපල කියලා... ඒත් ස්කර්විය එක්ක මගේ තරහක් නැති නිසා සද්ද නොකර හිටියේ... රෙප් කැපෙන එවුව දැක්ක ගමන මම කරන්නේ ගිහින් එතන බලන ඉන්න එක...:lol:

    ඌ රේප් කැපුවත් ගොඩ් කියල අවසානෙට දානවා බන් :lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    DragonD+ Giving Reputation

    මෙන්න මේ වගේ පෙන්වන්නේ...මෙයා නම් රෙප් දෙන්නේ වන්නි මෙහෙයුම ගේම් එකේ... එයාගෙ ප්‍රොෆයිල් එකට ගියාම පෙන්වනවා මොන ත්‍රෙඩ් එකටද රෙප් දෙන්නේ කියල... එතනින් හොයාගන්න පුළුවන්...
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෙප් කර කර ඉන්නේ කියල ඉංග්‍රීසියෙන් වැටිල තියෙනවා බං...

    මුල් පිටුවේ හරි දෙකේ හරි ඉන්නේ මෙම්බර්ස් ලා... අනිත් එවුන් ගෙස්ට්... පිටු බලන අන්තිම තැන 20 තියෙන්නේ... එතන 200 දෙන්න....




    එළ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    12196307_10153675159308180_3883818294040968201_n.jpg
     
    Status
    Not open for further replies.