කොහොමද බං රෙප් කපනවද නැට්ද්ද කියල හොයන්නේ....
viewing thread තියනකොට අනුමාන කරලද?
රෙප් කර කර ඉන්නේ කියල ඉංග්රීසියෙන් වැටිල තියෙනවා බං...
මුල් පිටුවේ හරි දෙකේ හරි ඉන්නේ මෙම්බර්ස් ලා... අනිත් එවුන් ගෙස්ට්... පිටු බලන අන්තිම තැන 20 තියෙන්නේ... එතන 200 දෙන්න....




.. ..සවාන් එකක් නම් මතකයි

