ඉතින් කොහොමද ජිවිතේ... මෙහෙට උදේ ඉඳල වහිනවා.... අද මිරිස්සේ බීච් එක පිරෙන්න සුද්දෝ සුද්දියෝ... එපා උනා බං... උන් කිස් කරනවා එවුව මෙවුව කරනවා... අපට වැඩ කරන්නත් නැහැ.. මම හිටියේ ලයිට් කණුවක් උඩ... අපි අද ලොකු ප්රොජෙක්ට් එකක් කළා කරන්ට් එක කපලා.. ඉතින් අරව දැක්කම වැඩ පරක්කු උනා...

උඹේ පරණ ඇවටාර් එක දාගනින්.ශෝක කාලය ඉවරයි.

අම්මටසිරි ..!! එකත් එහෙමද ..
කොඩියත් එක්කද බන් දාගන්න ඕනේ දැන්

කොඩිය ගලවලා හෝදලා නමලා අරන් තියපන් නාස්ති නොකර.![]()

කොඩිය ගලවලා හෝදලා නමලා අරන් තියපන් නාස්ති නොකර.![]()
එතකොට විශ් කොරන්නේ නැතෙයි ..එක්කෝ හා බන්
අනේ මන්ද බන් සීඩ්හළු ..!! දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු දැක්කම ..!!
ඒ මොකද ???

මෙච්චර ප්රශ්න තියාගෙන අපේ රටේ .....එක්කෝ ඕනේ නෑ බන්
මෙච්චර ප්රශ්න තියාගෙන අපේ රටේ .....එක්කෝ ඕනේ නෑ බන්

එතකොට විශ් කොරන්නේ නැතෙයි ..එක්කෝ හා බන්
අනේ මන්ද බන් සීඩ්හළු ..!! දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු දැක්කම ..!!
අහවල් මගුලකටද විශ් කරන්නේ?