☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    ඉතින් කොහොමද ජිවිතේ... මෙහෙට උදේ ඉඳල වහිනවා.... අද මිරිස්සේ බීච් එක පිරෙන්න සුද්දෝ සුද්දියෝ... එපා උනා බං... උන් කිස් කරනවා එවුව මෙවුව කරනවා... අපට වැඩ කරන්නත් නැහැ.. මම හිටියේ ලයිට් කණුවක් උඩ... අපි අද ලොකු ප්‍රොජෙක්ට් එකක් කළා කරන්ට් එක කපලා.. ඉතින් අරව දැක්කම වැඩ පරක්කු උනා...:lol:

    උඹට නම් ඉනිමගක් ඕනෙ නැතුව ඇති නේ බන් වයර් අල්ලන්න.හිටගෙන අත දික් කලාම වදින මට්ටම:baffled::baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12239712_10153614083749543_6905171136429077468_n.jpg
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කොඩිය ගලවලා හෝදලා නමලා අරන් තියපන් නාස්ති නොකර.:baffled::baffled:

    :(:(
    එතකොට විශ් කොරන්නේ නැතෙයි ..එක්කෝ හා බන්
    අනේ මන්ද බන් සීඩ්හළු ..!! දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු දැක්කම ..!!
    :sorry::sorry::sorry:
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    :(:(
    එතකොට විශ් කොරන්නේ නැතෙයි ..එක්කෝ හා බන්
    අනේ මන්ද බන් සීඩ්හළු ..!! දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු දැක්කම ..!!
    :sorry::sorry::sorry:

    ඒ මොකද ???
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මෙච්චර ප්‍රශ්න තියාගෙන අපේ රටේ .....එක්කෝ ඕනේ නෑ බන් :sorry::sorry:

    අවුලක් නෑ අපි අපිනේ ....හිතට ආව දේ කියල දැම්මනම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :(:(
    එතකොට විශ් කොරන්නේ නැතෙයි ..එක්කෝ හා බන්
    අනේ මන්ද බන් සීඩ්හළු ..!! දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු දැක්කම ..!!
    :sorry::sorry::sorry:

    අහවල් මගුලකටද විශ් කරන්නේ?
     
    Status
    Not open for further replies.