පැරිසට සීරීමක් හරි වෙලා තිබ්බොත් මම ඕකුන් සමුල ඝාතනය කරනවා
nikan eh man ubata magema malli kenek wage kiyanne

hehe eda uba andapu nethi tika witharai fb eke..
nikan eh man ubata magema malli kenek wage kiyanne
![]()
![]()






anaaahehe eda uba andapu nethi tika witharai fb eke..
![]()



den monada chathuwa hithe thiyan inne??? kiyapan balanna![]()




මොකෝ මේ ..
හිතේ තියන ඒවා කියන්න වචන මදි බන් මම දන්න ..!!
උබට කොහොමද අක්කේ ..!!



hmmmmmmmmmmmmm![]()





සද්ද නැතුව ඔරවන්නේ ..එක්කෝ බැනපන්කෝ 

එකනේ ඉතින් ..මගේ අක්කනේ ![]()
![]()
එහෙම තමා ඉතින් ආදරේ වැඩි උනාම




![]()
hadisiyewath man meruna nam uba polawe pas kai![]()



මම යනවා නිදාගන්න
හැමෝටම සුභ රාත්රියක්.
එල එළ... ගොඩක් එවුන් දාල තිබුන තමයි බං... ගොඩක් වෙලාවට ත්රෙඩ් බලද්දී උනත් බලනවා කොමෙන්ට් දැකල, මු වෙනද මෙහෙම නෙවිනේ කියල.. බලද්දී දකින්නේ කවුද ඉන්නේ කියල.. කොහොම හරි crazybuddy නම් අයිත් ඇස් පිය ගහන පූසා දාගෙන ඉන්නවා දැක්ක... ඒ වගේ තමන්ගේ අවතාරෙන් පරණ කට්ටිය අඳුරන්නේ නේද...
ඉතින් කොහොමද ජිවිතේ... මෙහෙට උදේ ඉඳල වහිනවා.... අද මිරිස්සේ බීච් එක පිරෙන්න සුද්දෝ සුද්දියෝ... එපා උනා බං... උන් කිස් කරනවා එවුව මෙවුව කරනවා... අපට වැඩ කරන්නත් නැහැ.. මම හිටියේ ලයිට් කණුවක් උඩ... අපි අද ලොකු ප්රොජෙක්ට් එකක් කළා කරන්ට් එක කපලා.. ඉතින් අරව දැක්කම වැඩ පරක්කු උනා...

ela ela balamauko machan passe maru karannam 
ela ela suddiyo diha baluwata kamak na eelaga paara current waddagana epa onna 