ගුඩ් මෝනිං කියලා යන්න ආවේ![]()
අපෝ ගුඩ් මොර්නින්(ග්) කියල යන්ඩ අපිටත් පුලුවන් එත් එහෙම කියල ඉන්ඩනෙ අමාරු....

ගුඩ් මෝනිං කියලා යන්න ආවේ![]()

ලජ්ජා නැති වැඩ නොකර චැට් ත්රෙඩ් එකේ මොනවා හරි දාපිය බම්ප් කියන්නේ නැතිව...


අපි වැඩ...
ඒ අස්සේ නිකන් ඔලුව දාල යන්න ආවා... ඉතින් කොහොමද ජිවිතේ... බෝම්බ ගහල ඉවරද....

Ai oluwa witharak, ethakota enga office ekeda?![]()
Ow aiye eeya dawasama eliye.. Den shape.



මොකෝ ඌයි ඔය පැත්තේ වෙන්නේ?Ai ai moko kiyala thama math ahanne![]()

මොකෝ ඌයි ඔය පැත්තේ වෙන්නේ?
අර මහ මොලකරුව අල්ල ද? නැත්තං සෙත්තපෝචිචි කරල ද?
පොර මේ 27ක් වයසැති ගොංබිජ්ජෙක් ලු නේහ්!![]()

මොකෝ ඌයි ඔය පැත්තේ වෙන්නේ?
අර මහ මොලකරුව අල්ල ද? නැත්තං සෙත්තපෝචිචි කරල ද?
පොර මේ 27ක් වයසැති ගොංබිජ්ජෙක් ලු නේහ්!![]()


Ekata hethuwa oyage wenas weema![]()
![]()


ඔලුව විතරනේ මේකට දාන්නේ... පුටුවේ වාඩි වෙලා ඉන්නකොට කකුල් ඇඟ පුටුවේ තියෙන්නේ...
අස්මි අක්ක දැක්කේ නැහැ කාලෙකින්... කාල කාල මහත් වෙලා දොරෙන් ඇතුළු වෙලා ගෙට යන්න බැරිව එළියේ ඉන්නවද දන්නේ නැහැනේ...

Katada rep- kiyapu ekata ridila mata rep- ekakuth dala![]()
![]()
අනේ මම නෙවේ ඒ...මොන හු 
ඇයි ඔයා මට මෙහම් කරන්නේ පැරිස්!!!
මං මොකද්ද කල වරද ඔයාට???![]()
