☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ai oluwa witharak, ethakota enga office ekeda? :P :rofl:
    Ow aiye eeya dawasama eliye.. Den shape.

    ඔලුව විතරනේ මේකට දාන්නේ... පුටුවේ වාඩි වෙලා ඉන්නකොට කකුල් ඇඟ පුටුවේ තියෙන්නේ...:):)

    අස්මි අක්ක දැක්කේ නැහැ කාලෙකින්... කාල කාල මහත් වෙලා දොරෙන් ඇතුළු වෙලා ගෙට යන්න බැරිව එළියේ ඉන්නවද දන්නේ නැහැනේ...;)
     
    • Like
    Reactions: paris

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ai ai moko kiyala thama math ahanne :frown:
    මොකෝ ඌයි ඔය පැත්තේ වෙන්නේ?
    අර මහ මොලකරුව අල්ල ද? නැත්තං සෙත්තපෝචිචි කරල ද?
    පොර මේ 27ක් වයසැති ගොංබිජ්ජෙක් ලු නේහ්!:dull:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකෝ ඌයි ඔය පැත්තේ වෙන්නේ?
    අර මහ මොලකරුව අල්ල ද? නැත්තං සෙත්තපෝචිචි කරල ද?
    පොර මේ 27ක් වයසැති ගොංබිජ්ජෙක් ලු නේහ්!:dull:

    මගේ වයසේ පොරක්නේ...:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එපා වුණා.....

    http://www.elakiri.com/forum/showthread.php?t=1711731

    රෙදි ඇදන් පාරෙ යන්න බෑ බං....
    අපිත් මතවාදීමය වශයෙන් පහුගිය ආන්ඩුවේ අමන වැඩ වලට විරුද්ධව තමා හිටියේ.
    අන්තිමට අතිං අරං අහවල් තැන තියා ගත්ත වගේ එකක් වුනේ.....
    මුංව හෙණ ගහල අකුලෝලම පල මං කියන්නේ!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    331lmjs.jpg
    aha daspiya
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මොකෝ ඌයි ඔය පැත්තේ වෙන්නේ?
    අර මහ මොලකරුව අල්ල ද? නැත්තං සෙත්තපෝචිචි කරල ද?
    පොර මේ 27ක් වයසැති ගොංබිජ්ජෙක් ලු නේහ්!:dull:

    Uh chaka blast.. Ow aiye uta 27 lu :dill:
    Den shape aiye, math iye shopping giya...
    Police karoyo hema thenama. Hema shop ekakama bags check karala ethulata Ganne :dull::baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔලුව විතරනේ මේකට දාන්නේ... පුටුවේ වාඩි වෙලා ඉන්නකොට කකුල් ඇඟ පුටුවේ තියෙන්නේ...:):)

    අස්මි අක්ක දැක්කේ නැහැ කාලෙකින්... කාල කාල මහත් වෙලා දොරෙන් ඇතුළු වෙලා ගෙට යන්න බැරිව එළියේ ඉන්නවද දන්නේ නැහැනේ...;)

    Hehe oya inne Asmi gediya... Man dena lanu rasa kara kara kanawa eki. Ekita kanna thiyenawa nam mona unath Kamak na kai :lol: :rofl:
     
    Status
    Not open for further replies.