☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hehe ela ela bro awlak na kauru denmath..
    Oni nam thawa denmath Kamakna :rofl: mara rep pisuwak thiyenne samaharunta :baffled::baffled:

    සමහරු හිතේ තරහා තියාගෙන ඉන්නවා පස්සේ රෙප් කපන්න. තව සමහරු වෙන දෙන්නෙක්ගේ පොඩි ප්‍රශ්නෙකදී ඒ දෙන්නා කොටවන්න නම් දාලා හෝ නොදා රෙප් කපනවා. :nerd: අන්න ඒකයි නංගි ෂීන් කෝන් එක
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවදි වෙයි අවදිවෙයි............:dull::dull:

    26 වෙනිදා සිට යහපාලන ආප්ප, කිරි තේ සහ ප්ලේන් ටී සහ සියළු ම කෙටි කෑම 5/-ක්න් ද, ප්‍රධාන කෑම වේලක් 10/-කින් ද මිළ ඉහල නංවන බව සමස්ත ලංකා කැන්ටින් හිමියන් ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
    අයවැයෙන් මත්පැන් වල සහ දුම්වැටි බද්ද අතිශය බලපතල ලෙස වැඩි වන බවට දැන ගන්නට ලැබී තිබේ.
    තිරිපිටි වල මිලද වැඩිවන බවට සැකයක් ඇති වී තිබෙන අතර, ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල ද මිල 5%-18% ප්‍රමාණයකින් වැඩි වනබවට ද තොරතුරු ලැබී තිබේ.
    දුරකථන ගාස්තු සහ අන්තර් ජාල සේවා ගාස්තුද වැඩි වීමට නියමිත බව පැවසේ.
    සමහර ආහාර ද්‍රව්‍ය වලට පාලන මිලක් තියම කෙරෙනු ඇති අතර, එම පාලන මිල පවතින මිලට වඩා වැඩි එකක් බවට ද තොරතුරු ලැබී තිබේ.

    මට මැවිල පේනවා අයවැයෙන් පස්සේ මූණුපොතේ මෛත්‍රීගේ පින්තූර එක්ක පහලින් වැටෙන කමෙන්ට්ස් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සමහරු හිතේ තරහා තියාගෙන ඉන්නවා පස්සේ රෙප් කපන්න. තව සමහරු වෙන දෙන්නෙක්ගේ පොඩි ප්‍රශ්නෙකදී ඒ දෙන්නා කොටවන්න නම් දාලා හෝ නොදා රෙප් කපනවා. :nerd: අන්න ඒකයි නංගි ෂීන් කෝන් එක

    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මට මැවිල පේනවා අයවැයෙන් පස්සේ මූණුපොතේ මෛත්‍රීගේ පින්තූර එක්ක පහලින් වැටෙන කමෙන්ට්ස් :lol:

    අනේ මන්ද බන් උනුත් එකයි මුනුත් එකයි බලාගෙන ගියාම... :growl::dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    සමහරු හිතේ තරහා තියාගෙන ඉන්නවා පස්සේ රෙප් කපන්න. තව සමහරු වෙන දෙන්නෙක්ගේ පොඩි ප්‍රශ්නෙකදී ඒ දෙන්නා කොටවන්න නම් දාලා හෝ නොදා රෙප් කපනවා. :nerd: අන්න ඒකයි නංගි ෂීන් කෝන් එක

    Ow eka thama aiye..
    Meka meh pererage wedak. Eyata irisiyai man kattiya ekka katha karadi :( :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද බං ඔය අර අර අරූ???:nerd:

    නෑ ඕවා ඕනේ නෑ. ඊට පස්සේ කියයි පාලු ගෙයි වලං බිඳිනවා කියලා. අහිංසක කුරුලු කූඩු වලට ගල් ගහනවා.. :dull::sorry:
     
    Status
    Not open for further replies.