Mata rep- denama ridunada Cédric ?![]()
මම නෙවේ අනෙ එහෙම කලේ කැමති නන් පිලි ගන්ඩ නැත්තන් මට ප්‍රශනයක් නෑ....

Mata rep- denama ridunada Cédric ?![]()

මම නෙවේ අනෙ එහෙම කලේ කැමති නන් පිලි ගන්ඩ නැත්තන් මට ප්‍රශනයක් නෑ....![]()
mara rep pisuwak thiyenne samaharunta 

Hehe ela ela bro awlak na kauru denmath..
Oni nam thawa denmath Kamaknamara rep pisuwak thiyenne samaharunta
![]()
අන්න ඒකයි නංගි ෂීන් කෝන් එකHehe ela ela bro awlak na kauru denmath..
Oni nam thawa denmath Kamaknamara rep pisuwak thiyenne samaharunta
![]()

අවදි වෙයි අවදිවෙයි............
26 වෙනිදා සිට යහපාලන ආප්ප, කිරි තේ සහ ප්ලේන් ටී සහ සියළු ම කෙටි කෑම 5/-ක්න් ද, ප්‍රධාන කෑම වේලක් 10/-කින් ද මිළ ඉහල නංවන බව සමස්ත ලංකා කැන්ටින් හිමියන් ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
අයවැයෙන් මත්පැන් වල සහ දුම්වැටි බද්ද අතිශය බලපතල ලෙස වැඩි වන බවට දැන ගන්නට ලැබී තිබේ.
තිරිපිටි වල මිලද වැඩිවන බවට සැකයක් ඇති වී තිබෙන අතර, ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල ද මිල 5%-18% ප්‍රමාණයකින් වැඩි වනබවට ද තොරතුරු ලැබී තිබේ.
දුරකථන ගාස්තු සහ අන්තර් ජාල සේවා ගාස්තුද වැඩි වීමට නියමිත බව පැවසේ.
සමහර ආහාර ද්‍රව්‍ය වලට පාලන මිලක් තියම කෙරෙනු ඇති අතර, එම පාලන මිල පවතින මිලට වඩා වැඩි එකක් බවට ද තොරතුරු ලැබී තිබේ.

Man mokakda kala warada oyata?![]()

සමහරු හිතේ තරහා තියාගෙන ඉන්නවා පස්සේ රෙප් කපන්න. තව සමහරු වෙන දෙන්නෙක්ගේ පොඩි ප්‍රශ්නෙකදී ඒ දෙන්නා කොටවන්න නම් දාලා හෝ නොදා රෙප් කපනවා.අන්න ඒකයි නංගි ෂීන් කෝන් එක

ඔයා හරියටම දැන් නැතුව කියන්ඩ එපා මම එහෙම කලේ කියල...![]()
mata rep maniawak na, eka nisa owa awlak na
api dennage tharaha karayek wenna ethi

මට මැවිල පේනවා අයවැයෙන් පස්සේ මූණුපොතේ මෛත්‍රීගේ පින්තූර එක්ක පහලින් වැටෙන කමෙන්ට්ස්![]()


කවුද බං ඔය අර අර අරූ???ඔයා වෙනස් වෙලා පැටිස්!!!
මං දන්නවා හේතුව..
අර අරූ (ඔව් ඌ තාමා) තමා හේතුව![]()

අනේ මන්ද බන් උනුත් එකයි මුනුත් එකයි බලාගෙන ගියාම...![]()


Aiyo man wihiluwata ane kiuwe. Hitha riduna nam sorry honde..mata rep maniawak na, eka nisa owa awlak na
api dennage tharaha karayek wenna ethi
![]()
![]()


සමහරු හිතේ තරහා තියාගෙන ඉන්නවා පස්සේ රෙප් කපන්න. තව සමහරු වෙන දෙන්නෙක්ගේ පොඩි ප්‍රශ්නෙකදී ඒ දෙන්නා කොටවන්න නම් දාලා හෝ නොදා රෙප් කපනවා.අන්න ඒකයි නංගි ෂීන් කෝන් එක

දැන් නම් හිතෙන් නැද්ද එකම විකල්පය ජේ _ පී කියලා![]()

කවුද බං ඔය අර අර අරූ???![]()


Ow eka thama aiye..
Meka meh pererage wedak. Eyata irisiyai man kattiya ekka katha karadi![]()
![]()
