☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තාම අර හුකම්පාරුවා ගිය ආණ්ඩුවේ වැරදි කියනවා.අච්චර ණයයිලු,මෙච්චර වංචා කරලලු,මත්තල පාඩුලු,හම්බන්තොට වරායට නැවු එන්නේ නෑලු.ඒකනිසා රැකියා විරහිත භාවය ඉහල ගිහිල්ලලු.මධ්‍යම පාන්තික පවුලකට පොඩි වාහනයක් ගන්න බෑලු.ආයෝජන නෑලු.
අනේ මන්දා.ඌට පිස්සුද කියලා.


:eek::eek::eek::eek::eek::eek:
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    චතුවා කියන්නේ ආදරණීය හදවතක් තියෙන කොල්ලෙක් හොදේ ..!
    කුමාරයා ආව දවසල අහපන් බොරුද කියල :baffled::baffled:




    අහ්හ්හ් ..මතාන් :dull::dull:

    මෙතන නැති එකාගේ නම කියලා බේරියන්.
     
    Status
    Not open for further replies.