තාම අර හුකම්පාරුවා ගිය ආණ්ඩුවේ වැරදි කියනවා.අච්චර ණයයිලු,මෙච්චර වංචා කරලලු,මත්තල පාඩුලු,හම්බන්තොට වරායට නැවු එන්නේ නෑලු.ඒකනිසා රැකියා විරහිත භාවය ඉහල ගිහිල්ලලු.මධ්‍යම පාන්තික පවුලකට පොඩි වාහනයක් ගන්න බෑලු.ආයෝජන නෑලු.
අනේ මන්දා.ඌට පිස්සුද කියලා.







http://nethfm.com/article/88586#sthash.VuOO5Tdm.dpufවයස්ගත ජනගහනය වැඩිවීම සහ සෙමින් සිදුවන ජනගහන වර්ධනයට පිළියම්
වෙන නැත්නම්


ආ මචං..![]()


මෙන්න හොඳම එක.. නාකි කුකුලන්ට හොඳා..
http://nethfm.com/article/88586#sthash.VuOO5Tdm.dpuf
http://nethfm.com/article/88586#sthash.VuOO5Tdm.dpuf



චතුවා කියන්නේ ආදරණීය හදවතක් තියෙන කොල්ලෙක් හොදේ ..!
කුමාරයා ආව දවසල අහපන් බොරුද කියල
අහ්හ්හ් ..මතාන්![]()
හිතං ඇත්තේ![]()





ඇයි යකෝ ..මම එහෙම නැද්ද.. අහපන් බොරුනම් එලිසගෙන් නැත්නම් පැරිසත් ඇති
කොහේ හරි මුල්ලක හැංගිලා![]()

