එහෙන් කෝල් කරේ නෑ බන් ..
ඒ හින්ද මම අයෙත් පරණ ගිහි තත්වෙටම වැටුන![]()

මෙතන තියෙන්නේ පැහැදිලි ඉරිසියාව ..!!
බෙහෙත් සැරවැඩි කියල කිව්වා මම ඩොකාට
තැන්ක්ස් අක්කි![]()
![]()

man ubata baya wenna?? una wikarada thota?
get well soon chathu nangi![]()

mata badaginiiiiiiiiiiiiiiiiiii.... man yanoooooooooo...
pera ada pasta![]()
mata badaginiiiiiiiiiiiiiiiiiii.... man yanoooooooooo...
pera ada pasta![]()

පාස්ටා කියන්නේ කුජීත තිත්තම තිත්ත මෙලෝ රහක් නැති කෑමක්.. මම නම් පැත්ත බලන්නේ නෑ.
මට පෙන්නන්න බෑ පාස්ටා..
මට නම් ගානක්වත් නෑ ඉතිං ඔයා පාස්ටා කෑවට..![]()

පාස්ටා කියන්නේ කුජීත තිත්තම තිත්ත මෙලෝ රහක් නැති කෑමක්.. මම නම් පැත්ත බලන්නේ නෑ.
මට පෙන්නන්න බෑ පාස්ටා..
මට නම් ගානක්වත් නෑ ඉතිං ඔයා පාස්ටා කෑවට..![]()