බඩා වගේ expose වියන් බන්![]()

නොබීත් බෑ, විල්තෙර අහන් නැතුවත් බෑ
![]()
ඕව කරදර වැඩ බන්..![]()
උඹේ පරණ අකවුන්ට් එකේ එක්ස්පෝස් උනාද බං![]()


සේද්දක් කතා කරන්න එපා යකු .!! විල්තෙර ඇහුව කියන්නේ මදුවිත පානය කලාට හපන්

සේද්දක් කතා කරන්න එපා යකු .!! විල්තෙර ඇහුව කියන්නේ මදුවිත පානය කලාට හපන්


නෑ බන් එකේ නම කැතයි බන් එකෙන් වැඩි හරියක් කරේ සින්දු බාපු එක තමයි![]()

සහන නම් දන්නෙ නෑ බං..මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යාපාර ගැන සෑහෙන්න හොයනවා..
අදත් ප්‍රාදේශීය සභාවෙන් ආවා ආදායම් වාර්ථා ගන්න..... කම්පියුටර් රෙපෙයාර් කියල විතරයි දැම්මේ....
අමතර කොටස්, ෆෝන් අයිටම් එහෙම තියනවා කියල දැම්මොත් තවත් වැඩිපුර ගෙවන්න වෙනවා කිව්වා



මත්පැන් ගැන කිවුවේ නෑ බන්.හෙට තමයි අහගන්න වෙන්නේ.හෙට මට අහන්න වෙන්නේ නෑ.උඹලා අහලා මට කියපන්
අපි කැපුනා සිංහළු.... ජය වේවා...![]()
හැකි උනොත් විල් තෙරට සෙට් වෙනවා![]()